මේ පාර කරන්න තීරණය කලා.තව මාසයයි.s3 ක් දාගන්නවා කොහොම හරි.ඊට පස්සේ සල්ලි දුන්නොත් sliit හරි iit හරි යනවා.නැත්නම් bit එක කරනවා ucsc.ඒකෙම MIT එකත් කරනවා අරක ඉවර කරලා.
MokedaFoundation කරලා 3 year එකක් කරන්න. 4 year degree වලට කොහොමත් C2 S1 ඉල්ලනවා. අපරාදේ කාලේ.
උපාදි කඩ නෙ මේවාඊට පස්සේ සල්ලි දුන්නොත් sliit හරි iit හරි යනවා.නැත්නම් bit එක කරනවා ucsc.ඒකෙම MIT එකත් කරනවා අරක ඉවර කරලා.
ESoft, APIIT, CINEC to name a few.Mokeda
Requirements හරියට කියවලා බලන්න CS degee වලNa 3s tama
උබ මේවා උපාධි කඩ කියලා විරුද්ධයි නේද?මේ පාර කරන්න තීරණය කලා.තව මාසයයි.s3 ක් දාගන්නවා කොහොම හරි.ඊට පස්සේ සල්ලි දුන්නොත් sliit හරි iit හරි යනවා.නැත්නම් bit එක කරනවා ucsc.ඒකෙම MIT එකත් කරනවා අරක ඉවර කරලා.
Mn mokakda bn karanne.skip karala 2024 liyannath hitenewa campus yanna
S3ක් ගන්න කරන උන් ගොඩක් ඔක්කොම ෆේල් වෙනව
මෙතන පුප දිදි ඉන්නේ නැතුව A3 ක් ගන්න පාඩම් කරපං..Mn mokakda bn karanne.skip karala 2024 liyannath hitenewa campus yanna.
Yako uba hithanne mu aththa kiyanawa kiyala daමෙතන පුප දිදි ඉන්නේ නැතුව A3 ක් ගන්න පාඩම් කරපං..
ප්ලෑන් ගහන්න, පසුතැවෙන්න කාලේ කෑව කියල හම්බෙන ලබ්බක් නෑ

නෑ.. ඒත් ඇත්ත උනත් බොරු උනත් කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඕකYako uba hithanne mu aththa kiyanawa kiyala da![]()