මනාපය බුලත් කොලය ඉදිරියේ

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    eka mathiwarana neethi anuwa waradi.
    ay umbelata rate neethiyata garu karanna bari?
    mahinda yudde nemey moka keruwath eyath therum ganna one eyath nethiyata udin nemey inne kiyala..
    umbela wage nugath un innakam lankawa hadanna baha
    echcharay kiyanna thiyenne...

    ithin machan sil redi beda dena eka waradakda?
    wela yana patthata massa gahana madyak ne ban ape lakawe tiyenne.mathakada oya prasidda nalika giya mathiwaranedi chande prathipala dunna widiya:lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    image.jpg

    MR_1.jpg

    MR_2.jpg

    MR_3.png

    MR_4.jpg

    MR5.jpg

    MR6.jpg

    MR7.jpg

    MR8.jpg

    MR_9.jpg

    MR9.jpg
     
    • Like
    Reactions: පොඩ්ඩා

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් මේවා දැක්කම හිනා ඔයි... අම්මලා තාත්තලා ගැනු දාලා රට ගිහින් මෙහෙ මහින්දට චන්දේ දෙන්නලු. ඕක තමයි බන් වහලා වහල් බවය තේරුම් නොගැනීම කියන්නේ. යකෝ මහින්ද පට්ට පාලකයා නම් උබල මොකටද බන් රට ඉන්නේ. ලංකාවට ඇවිත් ආතල් එකේ රස්සාව කරගෙන ඉන්න එපයි. මොලේ කල්පනා කිරීමේ හා නොකිරීමේ පල විපාක තමයි බන් ඕවා. කියලා වැඩක් නැහැ.

    මුන් හම්බ කරලා එවන සල්ලි වලට ටක්ස් ගහලා බේබිලා රේස් පදිනවා.. මුන් රට ගිහින් තවත් කබුර කබුර.. හොරටම සල්ලි දෙන්න හදනවා...ජව වේවා මහින්දටම දීපන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ithin machan sil redi beda dena eka waradakda?
    wela yana patthata massa gahana madyak ne ban ape lakawe tiyenne.mathakada oya prasidda nalika giya mathiwaranedi chande prathipala dunna widiya:lol:

    සිල් රෙදි බෙදන එක නම් හොදයි පුතේ සිල් රෙදි බෙදලා චන්දය දෙන්න කියන එකයි චෝර. උබට මේවා තේරුම ගන්න බැහැ මචං. කතා කරලා වැඩක් නැහැ උනත් එක්ක. කලෙත් එක්ක මනස පරිවර්ත්නයවෙයි එතකොට කතා කරමු.

    මුලින්ම ලංකාවට එන්නේකෝ සහෝ. මේකේ ඉදන් රස්සාවක් කරලා රට හදමු:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ithin machan sil redi beda dena eka waradakda?
    wela yana patthata massa gahana madyak ne ban ape lakawe tiyenne.mathakada oya prasidda nalika giya mathiwaranedi chande prathipala dunna widiya:lol:
    ප්‍රචාරක කටයුතු අවසන්වුනාට පස්සෙ සිල් රෙදි බෙදන්න විතරක් නෙමෙයි කෑම දෙන්නත් තහනම්. හරිනම් මන්ත්‍රී ධූරෙත් නැතිවෙනව