මනාප පොරය සහ නියම නායකත්වය

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මනාප පොරය සහ නියම නායකත්වය

==========================================================
==========================================================
==========================================================

මනාප පොරය සහ නියම නායකත්වය

රනිල්ට තාම ටිපෙක්ස් ප්‍රශ්නෙ විසඳ ගන්න බැරිවුනා.

මහින්දගෙ රැලේ එකාට එකෙක් නෑ.

SFගෙ නායකත්වය යටතෙ මනාප පොරයක් නෑ.

අන්න නියම නායකත්වය.

:yes:
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
එකෙක්ටවත් පාර්ලිමෙන්තු යන්න බැරි බව දන්න නිසා මනාප පොරයක් නෑ අංකල්..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    sf ta parlimant yanna ba ?????
    dawase joker gen dawase joke eka
    sf parlimant giyoth thopi wage napunsakayo okkoma nimi...
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    sf ta parlimant yanna ba ?????
    dawase joker gen dawase joke eka
    sf parlimant giyoth thopi wage napunsakayo okkoma nimi...

    පොන්සේකා පර්ලිමේන්තු ගිහින් කෙළවයි අපිට......

    පාර්ලිමෙන්තු බත් එකේ රහ වැටුනහම බලමුකෝ..........
    :lol::lol::lol::lol::lol::lol:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    පොන්සේකා පර්ලිමේන්තු ගිහින් කෙළවයි අපිට......

    පාර්ලිමෙන්තු බත් එකේ රහ වැටුනහම බලමුකෝ..........
    :lol::lol::lol::lol::lol::lol:

    sf ta bath kanna one nam eka issellama karanna tibba...ubalage anduwa wage charterr weenne na ada...ada okkoma seat walata dagalanawa...rata wenuwen neme habai parliment eke rupiyal 50 ta tiyena bath eka kannai rata pawala dennai....itin ehema ewunta kade yana ubala wage gorkayanta mona deshapalanayada
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    SF රු. මිලියන 32,000ක් හසුරුවපු කෙනෙක්.

    මහින්දම මේ ළඟදි කියලා තිබුනා
    SF තරම් හමුදා අධිකරණ තියපු හමුදාපති කෙනෙක් තවත් නෑ කියලා.

    එක වෙලාවක 8500ක් සෙබලුන්ට
    හමුදා අධිකරණ තිව්වලු.

    එහෙම විනය හදලා තමයි යුද්ධෙ දිනුවෙ.

    :yes:

    fool.jpg

    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ==========================================================
    ==========================================================
    ==========================================================

    මනාප පොරය සහ නියම නායකත්වය

    රනිල්ට තාම ටිපෙක්ස් ප්‍රශ්නෙ විසඳ ගන්න බැරිවුනා.

    මහින්දගෙ රැලේ එකාට එකෙක් නෑ.

    SFගෙ නායකත්වය යටතෙ මනාප පොරයක් නෑ.

    අන්න නියම නායකත්වය.

    :yes:

    ane yako SF ge leadership 1k nisa nemei..minihage leadership eka honda ne kiyala nemei man kiyanne..eth ara JVP un taniyen illuwanam unge genige chandeth nethi nisa tamai ohoma karanne..balapanko Aprail 9th DNA eke ekekwat parliment yaida kiyala..SF ta chance 1k tiyei..man meka nikamata kiyanne..balapan presidential election eke EK giya poll.den balapan yana poll diha..DNA ekekta chande dena kee denek innawada kiyala therei umbata etakota..:P:P
     
    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    පොන්සේකා පර්ලිමේන්තු ගිහින් කෙළවයි අපිට......

    පාර්ලිමෙන්තු බත් එකේ රහ වැටුනහම බලමුකෝ..........
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    sf ta bath kanna one nam eka issellama karanna tibba...ubalage anduwa wage charterr weenne na ada...ada okkoma seat walata dagalanawa...rata wenuwen neme habai parliment eke rupiyal 50 ta tiyena bath eka kannai rata pawala dennai....itin ehema ewunta kade yana ubala wage gorkayanta mona deshapalanayada

    බලමුකෝ සනා........

    උබ නෙමෙයි නේ පාරිලිමෙන්තු යන්නේ..... අපි බලමුකෝ........ උබලා හිතන් ඉන්න විදිහටම සරත් මහත්තයා වැඩ කරයි කියලා අපිත් ප්‍රර්තනා කරනවා.....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    SF රු. මිලියන 32,000ක් හසුරුවපු කෙනෙක්.

    මහින්දම මේ ළඟදි කියලා තිබුනා
    SF තරම් හමුදා අධිකරණ තියපු හමුදාපති කෙනෙක් තවත් නෑ කියලා.

    එක වෙලාවක 8500ක් සෙබලුන්ට
    හමුදා අධිකරණ තිව්වලු.

    එහෙම විනය හදලා තමයි යුද්ධෙ දිනුවෙ.

    :yes:

    fool.jpg

    මහින්ද තමන් යටතෙ ඉන්න එකෙකුටවත්
    නීතියෙන් දඬුවම් කරල තියනවද?

    :D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    පොන්සේකා හිටියේත් මහින්ද යටතේ තමයි.....

    යටතෙ ඉන්න කාලෙ SF වැරදි කරානම්
    බොරු වැරදි හදාගෙන,
    බොරු නඩු දාගෙන හමුදාවත් විහිලුවක් කරල
    තමනුත් විහිලුවක් වෙන්නෙ නැහැනෙ.

    SF යටත් වුනා නම් ඔය මොකුත් නැහැ.

    හැමදාම නිවටයො වටකරගෙන ඉන්න මහින්දට
    තවමත් SF කවුද කියල තේරෙන්නෙ නැහැ.

    :yes:

    kapila.jpg

    Last edited:

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ට්‍රයි කරනවා විතරයිනෙ.

    :lol:

    ට්‍රයි කරන්න දෙයක් නෑ......

    හමුදා නීතියට අනුව කුමණ්ත්‍රනය කිරීම මරණ දණ්ඩනය ලැබිය හැකි වරදකි......
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    යටතෙ ඉන්න කාලෙ SF වැරදි කරානම්
    බොරු වැරදි හදාගෙන,
    බොරු නඩු දාගෙන හමුදාවත් විහිලුවක් කරල
    තමනුත් විහිලුවක් වෙන්නෙ නැහැනෙ.

    SF යටත් වුනා නම් ඔය මොකුත් නැහැ.

    හැමදාම නිවටයො වටකරගෙන ඉන්න මහින්දට
    තවමත් SF කවුද කියල තේරෙන්නෙ නැහැ.

    :yes:

    kapila.jpg

    හැමදාම නිවටයො වටකරගෙන ඉන්න මහින්දට
    තවමත් SF කවුද කියල තේරෙන්නෙ නැහැ.[/SIZE]

    ow ow ubata thama therenne . mokada uba lagadi idan SF ge sattan rala wade ne karanne :lol::lol::lol::lol::lol::lol: