මනාප 2ක් විතරක් ගැහුවොත්?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    සාමාන්‍යෙන් ඡන්දේ දාන්න options දෙකක් තියනවානේ.
    1. පක්ෂේ ලකුණ ඉස්සරහින් කතිරේ ගහලා එනවා
    2. පක්ෂේ ලකුණට කතිරේ ගහලා පක්ෂේ ඉන්න අපේක්ශකයෝ 3 දෙනෙක්ගේ අංක ඉස්සරහටත් කතිරේ ගහල එනවා.

    මන් මේ කතා කරන්නේ point 1 and 2 වල power එක සමානයි කියලා හිතලා. ඒක එහෙම වෙන්න එපැයි. :P

    ඒ කියන්නේ මෙතන 1 option එක පාවිච්චි කරොත් ඒක නිකන් පක්ෂෙට 3 points එනව වගේ නේද? පක්ෂේට විතරක් ගැහුවොත් පාර්ලිමේන්තු යන්නේ කවුද? ඒක තීරණය කරන්නේ පක්ෂෙන්ද? :confused:

    2nd option එකේ අපි හිතමු අපි අපේක්ෂකයෝ දෙන්නෙක්ට විතරක් මනාප දැම්මා කියලා. එතකොට පක්ෂෙට points 2යි ද හම්බෙන්නේ? ඒ වැඩේ පාඩුයිද?:baffled:

    දැන් හිතමු අපි ඒ පක්ෂේ දන්න කෙනෙක්ට ඉන්නේ එක්කෙනයි කියලා. ඒක නිසා අපි ඔහේ දිනන්න චාන්ස් එකක් නැති තව දෙන්නෙක්ට මනාප ගහනවට වඩා හොද නැද්ද අපි දන්න එකාට විතරක් මනාප ගහන එක. එතකොට පක්ෂෙන් අපේ ඉතුරු points 2න් දිනන්න චාන්ස් එකක් තියන දෙන්නෙක්ට දාලා දායි නේ.?
     
    Last edited:

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    පක්ෂේට විතරක් ගැහුවොත් පාර්ලිමේන්තු යන්නේ කවුද? ඒක තීරණය කරන්නේ පක්ෂෙන්ද? = OW as per my knowledge
    එතකොට පක්ෂෙට points 2යි ද හම්බෙන්නේ? ඒ වැඩේ පාඩුයිද? = Natha paksheta paduwak na..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Paksheta Points enne na ban, Manapa gahuwa kiyala. Kohomath 1 Vote ekai Pakseta . Uba Manapa Gahuwath Naththath. Manapa Ganan Karanne Passe.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    paksheta witarak gahuwoth eka watenne district ekata ..eken puluwan bonus ekak hadaganna....oya deke wenasa wenne manapa dunnoth oyata ona kenata vote karanna puluwan...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොම ගැහුවත් පක්ෂෙට එක මනාපයි, අපේක්ෂකයන්ට එකක් ගැහුවත් දෙකක් ගැහුවත් තුනක් ගැහුවත් ඒ ගහපු අයට මනාප එක ගානේ වැටෙනව.

    අපේක්ෂකයන්ට මනාප නොගහ පක්ෂෙට විතරක් ගැහුවොත් පාර්ලිමේන්තු යන අය තීරණය කරන්නේ අනික් මනාප ගහපු අය. ලිස්ට් එකේ වැඩිම මනාප ගත්තු පිළිවෙලට නෙ තෝරන්නේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජන්ද හා මනාප කියන්නේ 2ක් මන් හිතන්නේ. මනාප 3ම දුන්නොත් ජන්ද 3ක් නෙවෙයි. එතැන ජන්ද 1 යි මනාප 3 යි. දන්න එකෙක් හරියට කියපල්ලා
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    paksheta gahuwata point 3k enne naaa....paksheta gahapuwa count karala passe tama manapa balanne....manapa dunnoth kelinma e adala kenata point 1 k ynawa
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    කොහොම ගැහුවත් පක්ෂෙට එක මනාපයි, අපේක්ෂකයන්ට එකක් ගැහුවත් දෙකක් ගැහුවත් තුනක් ගැහුවත් ඒ ගහපු අයට මනාප එක ගානේ වැටෙනව.

    අපේක්ෂකයන්ට මනාප නොගහ පක්ෂෙට විතරක් ගැහුවොත් පාර්ලිමේන්තු යන අය තීරණය කරන්නේ අනික් මනාප ගහපු අය. ලිස්ට් එකේ වැඩිම මනාප ගත්තු පිළිවෙලට නෙ තෝරන්නේ.
    :yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Pakshe chanda gaana wenama ganana karal denne......e chanda gaanata labichcha apekshakayo thorannayi manaapa danne...

    onenam manaapa 3ma danna puluwan,kamathinam ekak hari dekak hari.......

    manaapa gahanna kamathi naththan paksheta witharak gahala enna puluwan

    mama unath me paara denne eka manaapayayi......paksheta gahala manaape issarahata kathire gahala enawa
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොහොම ගැහුවත් පක්ෂෙට එක මනාපයි, අපේක්ෂකයන්ට එකක් ගැහුවත් දෙකක් ගැහුවත් තුනක් ගැහුවත් ඒ ගහපු අයට මනාප එක ගානේ වැටෙනව.

    අපේක්ෂකයන්ට මනාප නොගහ පක්ෂෙට විතරක් ගැහුවොත් පාර්ලිමේන්තු යන අය තීරණය කරන්නේ අනික් මනාප ගහපු අය. ලිස්ට් එකේ වැඩිම මනාප ගත්තු පිළිවෙලට නෙ තෝරන්නේ.

    ඒ කියන්නේ අපිට පාර්ලිමේන්තුවට වැඩි පිරිසක් යවන්න ඕනේ නම් පක්ෂෙට විටරක් ගහලා වැඩක් නෑනේ? මනාප තමයි ගහන්න ඕනේ නේ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ කියන්නේ අපිට පාර්ලිමේන්තුවට වැඩි පිරිසක් යවන්න ඕනේ නම් පක්ෂෙට විටරක් ගහලා වැඩක් නෑනේ? මනාප තමයි ගහන්න ඕනේ නේ?
    එහෙම යවන්න තරම් බඩු නම් මේ පැත්තේ නෑ. :-D
     
    • Like
    Reactions: silentsahan

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒ කියන්නේ අපිට පාර්ලිමේන්තුවට වැඩි පිරිසක් යවන්න ඕනේ නම් පක්ෂෙට විටරක් ගහලා වැඩක් නෑනේ? මනාප තමයි ගහන්න ඕනේ නේ?

    Naha.....Paksheta labena chanda gaanen thamayi e District eken aasana keeyak labenawada kiyala theeranaya karanne....

    e labena aasana gaanata select karanne manaapa gaththu piliwelata....

    Eg...Colombo Pohottuwa chanda laksha 10yi, aasana 11yi labune hithamu....aasana 11ta select wenne wadima manaapa gaththu 11 denaa....

    nathuwa mnaapa wadiya gahuwa kiyala aasana 11 thiyana eka 12 wenne naha
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    පක්ෂේට විතරක් ගැහුවොත් පාර්ලිමේන්තු යන්නේ කවුද? ඒක තීරණය කරන්නේ පක්ෂෙන්ද? = OW as per my knowledge
    එතකොට පක්ෂෙට points 2යි ද හම්බෙන්නේ? ඒ වැඩේ පාඩුයිද? = Natha paksheta paduwak na..
    පක්ෂෙට විතරක් ගැහුවොත් ඡන්දය වලංගු නෑ.. මනාප අංකය ලකුණු කල යුතුමයි.😂
     
    • Dislike
    Reactions: silentsahan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නේ අපිට පාර්ලිමේන්තුවට වැඩි පිරිසක් යවන්න ඕනේ නම් පක්ෂෙට විටරක් ගහලා වැඩක් නෑනේ? මනාප තමයි ගහන්න ඕනේ නේ?
    මනාප ගැහුවත් නොගැහුවත් පාර්ලිමේන්තු යන මන්ත්‍රී ගාන වෙනසක් වෙන්නේ නෑ මොකද මන්ත්‍රීවරු ගාන බෙදෙන්නේ පක්ෂ වලට හම්බෙන චන්ද වලින් නෙ. පත්වෙන මන්ත්‍රීවරු කවුද කියල තෝරද්දී විතරයි මනාප බලන්නෙ
     
    • Like
    Reactions: silentsahan

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පක්ෂෙට විතරක් ගැහුවොත් ඡන්දය වලංගු නෑ.. මනාප අංකය ලකුණු කල යුතුමයි.😂

    Naha.....onenam paksheta witharal gahanna puluwan....e chande ganan ganenawa paksheta labena chanda ganana karaddi...

    manaapa ganan karaddi ayin karanawa...

    Me palaweni sareda chande denne??