සාමාන්යෙන් ඡන්දේ දාන්න options දෙකක් තියනවානේ.
මන් මේ කතා කරන්නේ point 1 and 2 වල power එක සමානයි කියලා හිතලා. ඒක එහෙම වෙන්න එපැයි.
ඒ කියන්නේ මෙතන 1 option එක පාවිච්චි කරොත් ඒක නිකන් පක්ෂෙට 3 points එනව වගේ නේද? පක්ෂේට විතරක් ගැහුවොත් පාර්ලිමේන්තු යන්නේ කවුද? ඒක තීරණය කරන්නේ පක්ෂෙන්ද?
2nd option එකේ අපි හිතමු අපි අපේක්ෂකයෝ දෙන්නෙක්ට විතරක් මනාප දැම්මා කියලා. එතකොට පක්ෂෙට points 2යි ද හම්බෙන්නේ? ඒ වැඩේ පාඩුයිද?
දැන් හිතමු අපි ඒ පක්ෂේ දන්න කෙනෙක්ට ඉන්නේ එක්කෙනයි කියලා. ඒක නිසා අපි ඔහේ දිනන්න චාන්ස් එකක් නැති තව දෙන්නෙක්ට මනාප ගහනවට වඩා හොද නැද්ද අපි දන්න එකාට විතරක් මනාප ගහන එක. එතකොට පක්ෂෙන් අපේ ඉතුරු points 2න් දිනන්න චාන්ස් එකක් තියන දෙන්නෙක්ට දාලා දායි නේ.?
- පක්ෂේ ලකුණ ඉස්සරහින් කතිරේ ගහලා එනවා
- පක්ෂේ ලකුණට කතිරේ ගහලා පක්ෂේ ඉන්න අපේක්ශකයෝ 3 දෙනෙක්ගේ අංක ඉස්සරහටත් කතිරේ ගහල එනවා.

Last edited: