මටනම් පේන්නේ බැහැ මේ වගේ අඩු කුලේ වැඩ
මෙච්චර ඈත ඉඳලත් මට ලැජ්ජයි ඕයි මේව දැකලා.
මේ බයියො කොහොම කරනවද මන්ද මේව
මටනම් පේන්නේ බැහැ මේ වගේ අඩු කුලේ වැඩ
Eeeya kakki yaluwo set ekak indala thiyenne .. aran denawa nam kilo 1 gane wath denna ona...
Tell moreමම ඉස්සෙල්ලම වැඩ කරපු තැනත් ඕකේ අනිත් පැත්ත සීන් එකක් උනා.
අපිත් එක්කම management ට්‍රේනිං සෙට් උන කෙල්ල posh කෙල්ලෙක්. ඒ කෙල්ල බදින්න කලින් කොම්පැණි එකේ bride to be සීන් එකක් දැම්මා.
ඔක්කොම උන් ෆුල් හොල්මන් මේ මොකක් ද මේ කියලා. හිනා කාලා මැරෙනවා අදටත් උන දේවල් හැටියට. එතැන ගොඩක් හිටියේ වයසක උන්. පව් ඒ කෙල්ල.
Mokadda ban company eke bride to be kyanne?මම ඉස්සෙල්ලම වැඩ කරපු තැනත් ඕකේ අනිත් පැත්ත සීන් එකක් උනා.
අපිත් එක්කම management ට්‍රේනිං සෙට් උන කෙල්ල posh කෙල්ලෙක්. ඒ කෙල්ල බදින්න කලින් කොම්පැණි එකේ bride to be සීන් එකක් දැම්මා.
ඔක්කොම උන් ෆුල් හොල්මන් මේ මොකක් ද මේ කියලා. හිනා කාලා මැරෙනවා අදටත් උන දේවල් හැටියට. එතැන ගොඩක් හිටියේ වයසක උන්. පව් ඒ කෙල්ල.
usually bride to be / bachelor parties denne close yaluwo ne 