පොඩි කාලේ පුරුද්දට මම තාමත් පවුඩර් ගානවා කොහේ හරි යද්දී. අද බලද්දී පවුඩර් බෝතලේ ඉවරයි. බස් එකට යන්නත් පරක්කු වෙන හින්දා ගෙදර ඉතුරු වෙලා තිබුණ සිමෙන්ති පොඩ්ඩක් අල්ලට අරගෙන මූනේ ගාගත්තා. දැන් මූණ දැවිල්ලයි හමයනවා :cry: