ඔය ප්‍රපෝසල් වලට අපි හිනා වෙනවා නේද? හැබයි සමහර කාලකන්නි ලමයි නිසා දෙමවුපියෝ කොච්චර නම් විදවනවාද? ගෙදරින් මට ප්‍රපෝසල් බලන්වා. එහෙම බලනකොට ඇහෙන සමහර කතා ඇත්තටම දුකයි.පවු.මිනිස්සුන්ගේ හැගීම් කියලා අපට නොතේරෙන එකයි ප්‍රශ්නේ. facebook එකේ admin කාරයෝ මම දැකලා තියේනවා page හදලා තියෙනවා. හැබැයි මිනිස්සුන්ගේ වේදනාවල් එක්ක සෙල්ලම් කලොත් විදවන්නම වෙනවා.