මනාලියෙක්ව අන්දන්න උදව් ඕන

elakollek2000

Member
Mar 1, 2017
52
11
0
මනාලියෙක්ව අන්දන්න උදව් ඕන

වෙඩිං එකට මනමාලිව අන්දන්න හොඳ සැලුන් එකක් දන්නවද?
Criteria මේවයි (කෙල්ලත් එක්ක කතා කරලයි මේ දාන්නෙ)
වැදගත්ම දේ. ඔය ගොඩාක් අය කරන්නා වගේ එදාට මේකප් බේරෙන ගානට දාලා එම්බාම් වගේ නොකර ස්වභාවිකව තියෙන ලස්සන ටිකක් වැඩි කරලා පෙන්නන නැචුරල් වගේ (කෘතිමයි කියලා ෆීලින් එකක් දකින කෙනෙක්ට නොඑන) මේකප් එකක් දාන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.
කතා බහ කරලා අන්දන්න කැමති විදියට කරගන්න පුළුවන් flexible කෙනෙක් වෙන්න ඕන.
ගාන 75000-10000 වඩා අඩුවෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් නම් හොඳයි. මොරටුව, පානදුර, දෙහිවල අවටින් වෙනව නම් හොඳයි.
සප් එකක් දෙන්න කොල්ලනේ...
 
Last edited:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම අන්දන්නම් සල්ලි එපා මම කෙල්ලට ගානක් දෙන්නම් මොකෝ කියන්නේ
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com

    චාමි ලගේ ගණන් ටිකක් වැඩියි බන්.මගේ wedding එකට අපිට හම්බ උනා කෙනෙක්ව , එය බියුටි කල්ච ටීචින් කරන කෙනෙක් , ඒ උනාට මාසෙකට wedding එකක් විතර බාරගන්නවා.හැබැයි එය ඉන්නේ නම් ජා ඇල.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    උබල මොනවා කිවුවත් මේකප් උලන එකා මේකප් දාන්නේ එකම විදියට තමයි බන්.. උන් දන්නේ එච්චරයි :lol:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    one and only advice macho
    kauru kohoma kiyata kohe karath kalin ekak dala ok da balapan hariyanakan makeup ekak dala balanna mune ekak ulala ath wala nathuwa inna epa kella suduma nath nam machoo jaya wewa welcome to the hell !
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාද්දුවෙ ඉන්නවා දීපාල් කියලා කෙනෙක්... ඕන කරන විදිහ කිව්වහම වැඩේ කරලා දෙනවා ඒ විදිහට.... වාද්දුව පොලිසියට අල්ලපු බිල්ඩින් එකේ සැලුන් එක තියෙන්නෙ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    වාද්දුවෙ ඉන්නවා දීපාල් කියලා කෙනෙක්... ඕන කරන විදිහ කිව්වහම වැඩේ කරලා දෙනවා ඒ විදිහට.... වාද්දුව පොලිසියට අල්ලපු බිල්ඩින් එකේ සැලුන් එක තියෙන්නෙ

    :)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    17190599_599783000211312_2229549111547720782_n.jpg


    මගේ ලවු එක දැන් ඉන්නවා තලවතුගොඩ...
    Call us now for hair & make up appointments with Udari Perera
    1f496.png
    💖
    Hotline ~ 0714349628