මනුදමේ තවත් හැඩයක්
මේ ෆොටෝ එක දැක්කේ Art Gallery එකේ....
මාත් හැමදාම උදේ දකින දර්ශනයක්...
එත් මෙතන තව එක කෙනෙක් අඩුයි..
තව ගැනු කෙනෙකුත් ඉන්නවා ඔය වගේම කෑම දානවා...
උදේට සරියකුත් ඇදගන ලොකූ උරයකට බත් අනල බල්ලෝ ඉන්න තැන වලට ගිහින් කෑම දානවා..
දකින කෙනෙක්ට සමහර විට හිතෙයි පිස්සු කියල.
මන් නම් කියන්න එහෙම හිතන උන්ටයි පිස්සු.....
මේ දෙන්නටම කරන ගරු කිරීමක් වශයෙන් මේක කියන්න හිතුනේ..
මේ කරගන්න පින නිවන් දකිනා ජාති ජාතිත් උපකාරයක්ම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
ස්ථානය : නාරාහේන්පිට අභයාරාමය අසල
වෙලාව : උදේ 7-8 ත් අතර,,,
මේ තියන්නේ ෆොටෝ එක ගත්තු තැන ලින්ක් එක
https://www.facebook.com/photo.php?fbid=10208085993491700&set=gm.430010117189508&type=1&theater

Last edited: