මනුදමේ තවත් හැඩයක්

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මනුදමේ තවත් හැඩයක්

    12002822_10208085993491700_1562957598884869464_n.jpg


    මේ ෆොටෝ එක දැක්කේ Art Gallery එකේ....
    මාත් හැමදාම උදේ දකින දර්ශනයක්...
    එත් මෙතන තව එක කෙනෙක් අඩුයි..
    තව ගැනු කෙනෙකුත් ඉන්නවා ඔය වගේම කෑම දානවා...
    උදේට සරියකුත් ඇදගන ලොකූ උරයකට බත් අනල බල්ලෝ ඉන්න තැන වලට ගිහින් කෑම දානවා..
    දකින කෙනෙක්ට සමහර විට හිතෙයි පිස්සු කියල.
    මන් නම් කියන්න එහෙම හිතන උන්ටයි පිස්සු.....

    මේ දෙන්නටම කරන ගරු කිරීමක් වශයෙන් මේක කියන්න හිතුනේ..
    මේ කරගන්න පින නිවන් දකිනා ජාති ජාතිත් උපකාරයක්ම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

    ස්ථානය : නාරාහේන්පිට අභයාරාමය අසල
    වෙලාව : උදේ 7-8 ත් අතර,,,



    මේ තියන්නේ ෆොටෝ එක ගත්තු තැන ලින්ක් එක
    https://www.facebook.com/photo.php?fbid=10208085993491700&set=gm.430010117189508&type=1&theater
     
    Last edited:

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    hari hari peno
    :)

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to VirajRK again.
    :)

    :)

    :)

    මනුස්සකම :)
    :)

    +Tfs + Bump
    :)




    ඇත්තටම මං මේ දෙන්න කොහොම මේ දේ කරනවද දන්නේ නැහැ......
    දවසකට 3KG වත් උයනවා ඇති..
     

    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    Adeee.. ooka (may manussaya gana) documentry video ekak tiyanawa. pora government wada karapu educated bullet ekak. pora kaddenut katha karanawa. kaath kauruwat na kiyala wage thamai mathaka. anyway respect him. !