මනුශ්‍යත්වය උදේසා අපේ උත්තමාචාරය

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මනුශ්‍යත්වය උදේසා අපේ උත්තමාචාරය

    82975419.jpg

    දුම්රිය පා පුවරුවෙන් වැටි ගිලිහි යාමට ආසන්නව තිබුණු සමීර ගේ ජීවිතයට ඔහු ධයිර්යය දුන්නේය,
    තම දෙපා අහිමිව සිටියදිත් නැගීසිටින්නට වෙර දැරු සමීර ලගට ගයාන් සුරේශ් පැමිනියේ ඔහුට වාරු වන්නටය.
    "මගේ කකුල් දෙක තියෙනවාද බන්" සමීර ඇසු විට ඔහුගේ හිත පැරීමට නොහැකි වූ සුරෙශ් "කකුල් දෙක තියෙනවා මොකවත් වෙලා නැ" කියා උත්තර දුන්නේය.

    මරනය පෙනි පෙනීත් ඔහුට මතක්‌ වූයේ තම මවය,"අම්මට කියන්න මම ෆුට්‌ බෝඩ් එකේ ගියේ නැ කියලා,ඒක කඩා වැටුන නිසයි මම වැටුනේ කියන්න" තම නැගනියත් මවත් ජීවත් කරවන්නට අදිටන් කර සිටි ඔහු තමා නොකල වැරද්දකට තම මව කම්පා නොවිය යුතු යැයි සිතන්නට ඇත.

    තම ජිවිතයේ අවසානය ලන්වී ඇතී බැව් දත් සමිර තම මිතුරු සුරෙශ් ගෙන් අවසාන වශයෙන් කාරුනික ඉල්ලිමක්‌ කලේය.

    " මචන් අපේ අම්මවයි නංගිවයි බලා ගනින්" සුරෙශ්ගේ දැස්‌ ඉදිරිපිටම ඔහු තම දැස්‌ පියා ගත්තේය.

    අවාසනාවන්ත ලෙස තම ජීවිතයෙන් සමු ගන්නට සිදු උවත්,ඔබේ දැතින් ලද ජවයත් ඔබේ මිත්‍රත්වයේ උනුසුමත් ඔහුගේ අවසන් මොහොතේදි ඔහුට ආශිර්වාදයක්‌ වන්නට ඇත,ඔහුට අස්‌වැසිල්ලක්‌ වන්නට ඇත.

    සමීරගෙ අවසන් හෝරා කීපයේදි ඔහුට වාරු දුන් සුරෙශ් ගයාන් සොහොයුරානෙනි ඔබ උතුම් මිනිසෙකි. දයාවත් මනුශ්‍යකමත් තවමත් ශ්‍රි ලාංකිකයන් වන අප අතර අතිබැව් ඔබ පසක්‌ කර දුන්නේය.ඔබ පිලිබුල් කලා වූ ඒ මනුශ්‍යත්වය උදේසා අපේ උත්තමාචාරය ඔබට අපි පිරිනමන්නෙමු.

    ඔහුට කරන ගෞරවයක් ලෙස එළකිරියේ යාලුවෝ අතරේ බෙදාගන්න හිතුවා..
     
    • Like
    Reactions: AselaAsanka

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගයාන් සුරේශ් සහෝදරයට අපගේ උත්තමාචාරය

    හලින් දි ඇති විඩියෝ ටික බලන්න,එවිට තෙරෙයි ලෝකය යනු කිනම් තැනක්ද,එවන් වු ලෝකයක ගයාන්ලා සිටින්නෙ අතලොස්සක් බවටත්

    Policeman 'cut in half' after accident talks to camera man *VERY GRAPHIC*
    http://www.liveleak.com/view?i=832_1250780068

    බල්ලෙක් එන්නෙ නැ මේ පුද්ගලයා සනසන්න:growl::growl:

    Ran Over By Truck - Still Alive

    http://www.liveleak.com/view?i=68d_1322975719

    මේකත් එවාගේම එකක්
    :growl::growl:

    2-year-old girl run over by car twice, 18 people passed by and ignored

    http://www.chinahush.com/2011/10/17...by-car-twice-18-people-passed-by-and-ignored/
     
    Last edited:

    අපේ කොල්ල මසුරන්...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    video eka dakkama hithata daraganna amarui ban,pora anthima mohotheth gedara ayawa mathak karanne,pissu hadenawa dakkama,suresh soyura obata apage uththamacharaya
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔබට උපහාර වේවා සුරේෂ් සොයුරානනි.......
    අදාල පුද්ගලයන් තම තමන්ගේ රාජකාරිය ඉටු කර තිබුනේ නම් තරුණ ජීවිතයක් අකාලයේ අහිමි නොවනු ඇත.
    තමන්ගෙ වැටුප ඉහල දමා ගන්න රෙද්ද කරට ගන්නා උන්ට ඇන මුරිච්චියක් තද කරන්න අඬුව ගන්න බැරි උනා.
    දුම්රිය සේවකයින් විසින් අකාලයේ අනියම් ලෙස මරා දමනු
    ලැබූ සමීර සොයුරාට යලි මෙවන් වේදනාවක් හිමි නොවේවා....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනෙකෙනුගේ දුක නොතේරෙන්නාවූ කාලයක උඹ වැනි මිනිසුන් බොහොම විරලය. දුම්රියට බිලිවූ සිරුරක් දුටුවන කෙල ගසා යන සමාජයක උඹ උතුම් හදවතක් හිමි මිනිසෙක්ය.
    උඹ වැනි මිනිසෙක් මෙලොවට දායාද කල දෙමාපියන්ටද පින් සිදුවේවා....

    සොයුර නුඹට අපගේ උත්තමාචාරය.:love::love::love::love:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අපේ උත්තමාචාරය

    Hmmmmmmmmmmm

    ඔබට උපහාර වේවා සුරේෂ් සොයුරානනි.......
    අදාල පුද්ගලයන් තම තමන්ගේ රාජකාරිය ඉටු කර තිබුනේ නම් තරුණ ජීවිතයක් අකාලයේ අහිමි නොවනු ඇත.
    තමන්ගෙ වැටුප ඉහල දමා ගන්න රෙද්ද කරට ගන්නා උන්ට ඇන මුරිච්චියක් තද කරන්න අඬුව ගන්න බැරි උනා.
    දුම්රිය සේවකයින් විසින් අකාලයේ අනියම් ලෙස මරා දමනු
    ලැබූ සමීර සොයුරාට යලි මෙවන් වේදනාවක් හිමි නොවේවා....

    අනෙකෙනුගේ දුක නොතේරෙන්නාවූ කාලයක උඹ වැනි මිනිසුන් බොහොම විරලය. දුම්රියට බිලිවූ සිරුරක් දුටුවන කෙල ගසා යන සමාජයක උඹ උතුම් හදවතක් හිමි මිනිසෙක්ය.
    උඹ වැනි මිනිසෙක් මෙලොවට දායාද කල දෙමාපියන්ටද පින් සිදුවේවා....

    සොයුර නුඹට අපගේ උත්තමාචාරය.:love::love::love::love:

    අගයනවානම් හොදම දේ මනුස්සකම...

    ස්තුතියි... :love::love::love: