මනුසත් බව කොයිබටද?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ඕක ගැන කිසිම නිව්ස් එකක් නැහැනේ.ඔහොම දෙයක් උනානම් ගොසිප් සයිට් වල දානවා අනිවා.උන්ටත් නිව්ස් නැතුව වේලි වේලි ඉන්නේ
     
    ඕක ගැන කිසිම නිව්ස් එකක් නැහැනේ.ඔහොම දෙයක් උනානම් ගොසිප් සයිට් වල දානවා අනිවා.උන්ටත් නිව්ස් නැතුව වේලි වේලි ඉන්නේ

    අනේ මන්දා බං. පෙරහුරුවක්ද දන්නෑ. බට් ෆෝන් අල්ලන් වීඩියෝ කරන එක කුජීතයිනෙ
     
    Last edited:

    x-23

    Banned
    Mar 8, 2017
    6
    0
    0
    මේක පෙරහුරුවක් :rofl: හොයන්නේ නැතුව රේප් ගන්න බලන් thread දාන්න එපා.

    අනික දැනුමක් නැතිනම් දැනුමක් තියෙන එකෙක් එනකම් හරි ambulance එකක් එනකම් හරි පාරේ වැටිලා ඉන්න කෙනාව එහෙමම තියන්න. අනතුර වැඩි වෙන්නේ නැති නම්.

    නැත්නම් අපේ උන් දෙකට නාවලා ලෙඩාව උස්සනවා ඊට පස්සේ උට වැඩි අනතුරක් වෙලා නොතිබ්බත් වැරදියට ප්‍රවාහනය නිසා ජිවිත කාලෙම රෝදපුටු වල ඉන්න වෙනවා.

    ලංකාවේ ඉන්නේ මි හරක්
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කොහේ වුණ එකක්ද මේ? මෙතන එක මිනිහෙක්වත් නැද්ද? තිරිසන්නු වගේනේ.මැරෙන්න තියෙන ජීවිතයක් බේර ගන්න එකෙක්වත් බලන්නෙ නෑ. කාගේ වැරැද්ද වුනත් ඒක පස්සෙ බලාගන්න පුලුවන්නේ. මුලින්ව තුවාල කාරයෝ බේරගන්න නේද ඕනේ.
    කට ඇරියන්ම් මෙතන ඉන්න උන්ගේ බෞද්ධ, ඉස්ලාම්, කතෝලික කම් දෝරේ ගලයි.ආගම් මුවාවෙන් ගස්, ගල්, පිලිම ගොඩනැගිලි වලට කෑගහන එවුන් කොහෙද? තමන්ගේ කෙනෙක්ට වුනානම් විතරයි වේදනාව දැනෙන්නේ. මෙතන ඉන්නෙත් කාගේ හරි දරුවෝ, සහෝදරයෝ තමයි.
     
    පෙරහුරුවක් තමයිලු බං. හ්ම් හ්ම්.. මෙන්න මුංගෙ තමයි කුනු නිවුස් එක.
    attachment.php
     
    Attachments

    • Untitled-1 copy.jpg
      Untitled-1 copy.jpg
      55.3 KB · Views: 62
    Last edited:
    කොහේ වුණ එකක්ද මේ? මෙතන එක මිනිහෙක්වත් නැද්ද? තිරිසන්නු වගේනේ.මැරෙන්න තියෙන ජීවිතයක් බේර ගන්න එකෙක්වත් බලන්නෙ නෑ. කාගේ වැරැද්ද වුනත් ඒක පස්සෙ බලාගන්න පුලුවන්නේ. මුලින්ව තුවාල කාරයෝ බේරගන්න නේද ඕනේ.
    කට ඇරියන්ම් මෙතන ඉන්න උන්ගේ බෞද්ධ, ඉස්ලාම්, කතෝලික කම් දෝරේ ගලයි.ආගම් මුවාවෙන් ගස්, ගල්, පිලිම ගොඩනැගිලි වලට කෑගහන එවුන් කොහෙද? තමන්ගේ කෙනෙක්ට වුනානම් විතරයි වේදනාව දැනෙන්නේ. මෙතන ඉන්නෙත් කාගේ හරි දරුවෝ, සහෝදරයෝ තමයි.

    පෙරහුරුවක්ලු බං. පස්සෙ සීන් එක හොයාගත්තෙ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොයි බටද කියන්න නං හරියට දන්නේ නෑ බං එස්ලෝන් බට වෙන්නත් පුළුවන් GI බට වෙන්නත් පුළුවන් ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන්ගේ පෙරහුරුව.. මුගෙ ත්‍රෙඩ් එකේ ටයිටල් එක....:frown:

    ඔලුව අවුල් වෙලා ගියා අරුන්ගෙ කෑගැහිල්ලට :(:(:(
     
    • Like
    Reactions: automan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුල් වුනානෙ වෙන්නම් බං මගෙත් ඔළුව. ++

    දැන් දැනගත්ත එකේ ඔය ත්‍රෙඩ් පෝස්ට් එක එඩිට් කරලා යටින් ලියපන් පෙරහුරුවක් කියලා... පවු බන් අපි :yes: