oya ratewal wala ungen ahapanko oya ratewal diyunu kerapu heti...... horakan kare mini marela hondeඅනේ ගොං කතා නොකිය ඉදින් බං.
හොරකම උඩ ඉදන් යටටම තියෙන රටකට මොන gdp වැඩි වීම් ද, ඒ වගේ රටකට ආවොත් එන්නෙත් ඒ වගේම හොරෙක් තමා.
හොරකම, දූශනය අඩු කරන එක වැඩක් නැත්තම් යුරෝපෙන්, nz, au උන් මෙහෙ ඩිප්ලොමැට්ස්ලව හම්බුනාම හොරකම, දූශනය අඩු කරන එක ඉන්වෙස්ට්මන්ට් ගේන්න හොද start එකක් කියල කියන්නෙ නෑනෙ.
------ Post added on Oct 27, 2025 at 5:27 PM
පෘථිවියේ ලොල්Okata dan thread keeyak dammada.. habai koheda ahuwata reply na..Koheda kiyanna bari nam Boru..
Issella dote gamata light ganin..
උඹ කියන්නෙ උන් රටවල් අල්ලගෙන හොරකම්, වහල් වෙලදාම් කරපු ඒවද? වයිකින්, බ්‍රිටිශ් උන් කරපු සීන් ද?oya ratewal wala ungen ahapanko oya ratewal diyunu kerapu heti...... horakan kare mini marela honde....thanhawa...buddiya gdp per capita wedi keraganda yomu keranda one...
increase gdp per capita at any cost
![]()
mehen horakan kerela ugandawata patewwanan itin ape gdpඋඹ කියන්නෙ උන් රටවල් අල්ලගෙන හොරකම්, වහල් වෙලදාම් කරපු ඒවද? වයිකින්, බ්‍රිටිශ් උන් කරපු සීන් ද?
ඔව් ඒක හරි, අපි කතකරන්නෙ රට ඇතුලෙ දේවල්. උන් ගෙත් අපේ වගේ රට ඇතුලෙ හොරකම, දූශණය උපරිමෙන් තිබ්බනම් & ඉඩ දුන්නනම් උන් එහෙම හොයපු ටිකන් උන්ට ඉතුරු වෙන්නෙ නෑ.
chine koheda horakan kare ballo ......හොරකම් නොකර රටවල් දියුණු කරන්න බෑ බං .
බලනු ඉන්දියාව ඇමරිකාව චීනය

mongol empire ?? Mongolianschine koheda horakan kare ballo ......
awurudu 5000+ parana ratak