දූෂිත නිලධාරීන් අලුත් ආණ්ඩුවෙන් රකිමින් ඇත...

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    3 වැනි ලෝකෙ රටවල් කියන්නෙ නිසි පාලනයක් නැති වල් වැදුණු රටවල්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඔය ඔක්කොම හරියනවා බොරු චෝදනා හදලා හරි නාකි මයිනා බල්ලවයි, පොනිල් පරයවයි, නෑමොල් බේසාවයි වැලිකඩ දැක්කුවා නම්. අනේ මන්දා අනුරයියා පොල්ගානවද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    අනේ ගොං කතා නොකිය ඉදින් බං.
    හොරකම උඩ ඉදන් යටටම තියෙන රටකට මොන gdp වැඩි වීම් ද, ඒ වගේ රටකට ආවොත් එන්නෙත් ඒ වගේම හොරෙක් තමා.
    හොරකම, දූශනය අඩු කරන එක වැඩක් නැත්තම් යුරෝපෙන්, nz, au උන් මෙහෙ ඩිප්ලොමැට්ස්ලව හම්බුනාම හොරකම, දූශනය අඩු කරන එක ඉන්වෙස්ට්මන්ට් ගේන්න හොද start එකක් කියල කියන්නෙ නෑනෙ.
    ------ Post added on Oct 27, 2025 at 5:27 PM
    oya ratewal wala ungen ahapanko oya ratewal diyunu kerapu heti...... horakan kare mini marela honde 🥱....thanhawa...buddiya gdp per capita wedi keraganda yomu keranda one...

    increase gdp per capita at any cost

    Dragonball Goku Super Saiyan GIF
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    oya ratewal wala ungen ahapanko oya ratewal diyunu kerapu heti...... horakan kare mini marela honde 🥱....thanhawa...buddiya gdp per capita wedi keraganda yomu keranda one...

    increase gdp per capita at any cost

    Dragonball Goku Super Saiyan GIF
    උඹ කියන්නෙ උන් රටවල් අල්ලගෙන හොරකම්, වහල් වෙලදාම් කරපු ඒවද? වයිකින්, බ්‍රිටිශ් උන් කරපු සීන් ද?
    ඔව් ඒක හරි, අපි කතකරන්නෙ රට ඇතුලෙ දේවල්. උන් ගෙත් අපේ වගේ රට ඇතුලෙ හොරකම, දූශණය උපරිමෙන් තිබ්බනම් & ඉඩ දුන්නනම් උන් එහෙම හොයපු ටිකන් උන්ට ඉතුරු වෙන්නෙ නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    උඹ කියන්නෙ උන් රටවල් අල්ලගෙන හොරකම්, වහල් වෙලදාම් කරපු ඒවද? වයිකින්, බ්‍රිටිශ් උන් කරපු සීන් ද?
    ඔව් ඒක හරි, අපි කතකරන්නෙ රට ඇතුලෙ දේවල්. උන් ගෙත් අපේ වගේ රට ඇතුලෙ හොරකම, දූශණය උපරිමෙන් තිබ්බනම් & ඉඩ දුන්නනම් උන් එහෙම හොයපු ටිකන් උන්ට ඉතුරු වෙන්නෙ නෑ.
    mehen horakan kerela ugandawata patewwanan itin ape gdp ⬇️⬇️⬇️

    ugandawen horakan kerela meheta ewwanan ape gdp ⬆️⬆️⬆️

    conclusion: horakama kiyana act eke nemei awla tiyenne....mehen hora kaala eliyata adinna hondha na....eliyen horakan kerela athuleta genawata kamak na....
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    හොරකම් නොකර රටවල් දියුණු කරන්න බෑ බං .

    බලනු ඉන්දියාව ඇමරිකාව චීනය
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    හොරකම් නොකර රටවල් දියුණු කරන්න බෑ බං .

    බලනු ඉන්දියාව ඇමරිකාව චීනය
    chine koheda horakan kare ballo ......:angry:

    awurudu 5000+ parana ratak