මනුස්සකම ඉගෙනගනිල්ලා!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ☹️හොඳ මිනිස්සු මොන ජාතියෙත් ඉන්නවා හැබැයි ඔය මේකේ කොටින්ට පුක දීල අරාබි පැන්න සිංහල ජාතියත් ඵක්ක, බුද්ධාගමත් ඵක්ක ලොකු අැරියස් ඵකක් තියෙන, ප්‍රභාකරන් තාම ජීවතුන් අතර ඉන්නව කියල කියපු අඩු කුලේ @SLK_sri වගේ කොටි දෙමලුන්ට නම් උදව් කරන්න නෙමෙයි කැති ගාන්න ඕන දැක්ක තැන..ඕකුන් තමා ඒ කාලේ බස් වල බෝම්බ තියල ගියේ..:yes:

    demalungen gang bang una duka
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ☹️හොඳ මිනිස්සු මොන ජාතියෙත් ඉන්නවා හැබැයි ඔය මේකේ කොටින්ට පුක දීල අරාබි පැන්න සිංහල ජාතියත් ඵක්ක, බුද්ධාගමත් ඵක්ක ලොකු අැරියස් ඵකක් තියෙන, ප්‍රභාකරන් තාම ජීවතුන් අතර ඉන්නව කියල කියපු අඩු කුලේ @SLK_sri වගේ කොටි දෙමලුන්ට නම් උදව් කරන්න නෙමෙයි කැති ගාන්න ඕන දැක්ක තැන..ඕකුන් තමා ඒ කාලේ බස් වල බෝම්බ තියල ගියේ..:yes:
    @spamcheck ICCPR :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ඒ පාර සුද්දට පුක දීපු UNP ඵකේ JR කාරයා කරපු වැරදිත් මහින්දගේ පිටින් දාන්න ඵනවද?2000න් පස්සේ ඉපදුණා නම් ගිහින් කළු ජූලිය ගැන කියවල වරෙන්..🤣

    image_3be46b3555.jpg

    කළු ජූලිය ශ්‍රී ලංකාවේ එක්තරා අඳුරු පරිච්ඡේදයක් සනිටුහන් කළ සිදුවීමක් විය. මෙරට ජන වාර්ගික සබඳතාව බිඳ දමන්නට පාදක වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය මුදාහැරුණේ මින් 35 වසරකට ඉහත 1983 ජුලි මාසයේ අවසන් සතියේය. නිදහසින් පසු මෙරට දෙමළ ජනයා 1956, 1958, 1977, 1981 සහ 1983 යන වසරවලදී විවිධ මැර ප්‍රහාරවලට ලක් වූ අතර 1983 සිදුවීම ඒ සියල්ලටම වඩා ප්‍රචණ්ඩකාරී විය.

    කළු ජූලිය නමින් හැඳින්වුණු එම ප්‍රචණ්ඩත්වයට පාදක වූයේ මින් 35 වසරකට ඉහත ජුලි 23 වැනිදාවක එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනයේ තිරුනෙල්වේලියේදී හමුදා භටයන් පිරිසක් ඝාතනය කිරීමේ සිදුවීමය. වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මූලිකත්වයෙන් යුතුව ඔහුගේ නියෝජ්‍ය නායකයකු වූ “සෙල්ලක්කිලි අම්මාන්” තැපැල් පෙට්ටිය හන්දියේදී හමුදා අනුකණ්ඩයකට පහර දී ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා පාබළ හමුදාවේ සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කරනු ලැබීය. එයට පළිගැනීමක් ලෙස හමුදා භටයන් පිරිසක් යාපනයේ විවිධ ස්ථානවලදී සිවිල් වැසියන් 51ක් වෙඩි තබා ඝාතනය කළහ.

    හමුදාව උතුරේ කැරැල්ලක් ආරම්භ කර ඇතැයි ද පොලිසියට එය පාලනය කරගත නොහැකි වී ඇතැයි ද එවක උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ඩී. රාජගුරු මහතා පොලිස්පති රුද්‍රා රාජසිංහම් මහතාට දැනුම් දුන්නේය.

    සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට දැනුම් දෙන ලද අතර ඔහු තම බෑණා කෙනකු වූ ජනරාල් තිස්ස (බුල්) වීරතුංග යාපනයට එවීය. තත්ත්වය ප්‍රචණ්ඩකාරී වූ හෙයින් සොල්දාදුවන් 13 දෙනාගේ සිරුරු පූර්ණ හමුදා ගෞරව සහිතව පලාලි හමුදා කඳවුරේ භූමදාන කරන ලෙසට ජනාධිපති ජයවර්ධන, ආරක්ෂක ලේකම් ජනරාල් සේපාල ආටිගල මහතාට උපදෙස් දුන්නේය. එම උපදෙස ජනරාල් ආටිගල විසින් තිස්ස වීරතුංග වෙත දැනුම් දුන් අවස්ථාවේ “මා එවැන්නක් කරන්න උත්සාහ කළහොත් ඔවුන් මා ද මෙහි වළ දමනු ඇතැයි” වීරතුංග පැවැසීය. ඔහුගේ මතය වූයේ එම මළ සිරුරු කඩිනමින් ඔවුනොවුන්ගේ ගම් ප්‍රදේශ වෙත යැවිය යුතු බවටය.

    ජාතික ආරක්ෂක කවුන්සිලය වහා රැස් වූ අතර, ඔවුන්ගේ නිගමනය වූයේ මළ සිරුරු ගුවන් හමුදා යානයකින් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් එම්බාම් කොට ඔවුනොවුන්ගේ ඥාතීන්ට බාර දිය යුතු බවටය. ඒ අනුව එම්බාම් කරන ලද මළ සිරුරු ඔවුන්ගේ ගම්බිම් වෙත රැගෙන යාම සඳහා වායුසමීකරණය කරන ලද වාහන 13ක් සූදානම් කර තැබීමට පොලිසියට දැන්වූහ. ජනාධිපති ජයවර්ධන එම තීරණය අනුමත කළේය.

    එහෙත් මොහොතකින් එම තීරණය අවලංගු කෙරිණි. මළ සිරුරු 13 රත්මලාන ගුවන් තොටුපළ වෙත ගෙනවිත් කොළඹ කනත්තේ එකවර භූමදානය කිරීමට තීන්දු විය. ජනාධිපති ජයවර්ධන එම තීරණය ගන්නා ලද්දේ එවක කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍ය සිරිල් මැතිව් මහතාගේ ඉල්ලීමක් අනුව බැව් පසුව වාර්තා විය. සොල්දාදුවන් 13 දෙනාගේ අවමංගල උත්සවය පිළිබඳ ප්‍රවෘත්තිය ගුවන් විදුලිය හා රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.

    සොල්දාදුවන් 13 දෙනාගේ සිරුරු බොරැල්ල කනත්තේ භූමදාන කෙරෙන බවට වාර්තා වීමත් සමඟ විශාල පිරිසක් බොරැල්ල කනත්ත වෙත ඇදී එන්නට වූහ. රජයේ වාහනවලින් ද විශාල පිරිසක් එම ස්ථානයට රැගෙන එන ලදහ.

    පොලිස්පති රුද්‍රා රාජසිංහම්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අර්නි පෙරේරා සහ ආර්. සුන්දරලිංගම් යන මහත්වරුන් සමඟ කොළඹ කනත්ත වෙත ගිය අතර තත්ත්වය එතරම් හිතකර නොවන බැව් ඔවුනට පසක් විය. පොලිස්පතිවරයා වහා වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපති ජයවර්ධනගේ නිවෙස කරා ගොස් ඉරිදා රාත්‍රියේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප කෙරිණි.

    එම ඉරු දිනය පෝය දිනයක් විය. එදින සන්ධ්‍යාව වනවිට තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පැවැතියේය. මැර පිරිස් තිඹිරිගස්යාය ප්‍රදේශයේ සිට බොරැල්ල කනත්ත දෙසට ගමන් කරමින් සිටියහ. ඔවුහු දෙමළ මිනිසුන්ට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට පහර දෙන්නටත් ගිනි තබන්නටත් වූහ. වළාකුලක් නොවූ අහසේ දීප්තිමත්ව පායා තිබූ ඇසළ සඳ දෙමළ ජනයාගේ ගිනි ගත් නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවලින් නික්මුණු දුමාරයෙන් වැසී ගියේය.

    පසු දින එනම් ජුලි 25 වැනි සඳුදා දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය දසත පැතිරෙන්නට විය. වතුකරයේ දෙමළ නායකයකු වූ සෞම්‍යමූර්ති තොන්ඩමන් පසු අවස්ථාවක එය අරුත් ගැන්වූයේ “සන්ඩේ සිල්, මන්ඩේ කිල්” (ඉරිදාට සිල් ගැනීම - සඳුදාට මැරීම) යනුවෙනි.

    පොලිස්පති රුද්‍රා රාජසිංහම්ගේ බලවත් ඉල්ලීම මත අවසානයේ ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපති ජයවර්ධන පියවර ගත්තේය. එහෙත් එය සඳු දින සවස් වන තෙක් ප්‍රමාද කිරීමට ඔහු වගබලා ගත්තේය. ඇඳිරි නිතිය ක්‍රියාත්මක වීමෙන් පසුව ද ප්‍රචණ්ඩ ක්‍රියා නොනැවතුණු අතර දින තුනක් පුරා පැවැතියේය. 27 වැනි බදාදා එය උත්සන්න විය.
    තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ජුලි 28 දා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි එවක ඉන්දියානු විදේශ අමාත්‍යවරයා වූ පී. නරසිම්හ රාඕ විශේෂ නියෝජිතයකු ලෙස ශ්‍රී ලංකාවට එවීමට පියවර ගත්තාය.
    ජුලි 28 දා කොළඹට කොටි සාමාජිකයන් පිරිසක් පැමිණ ඇති බවට කොළඹ හා අවට ප්‍රදේශ බියෙන් තැතිගන්වන දූෂමාන පුවතක් පැතිරගියේය. එහෙත් එය අසත්‍ය ප්‍රචාරයක් විය. ජුලි 30 හා 31 වනවිට ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන් අවම වෙමින් පැවැතිණි. ප්‍රචණ්ඩත්වය පාලනය කරන ලෙසට ජාත්‍යන්තරයෙන් ජනාධිපති ජයවර්ධන හට බලපෑම් කරන ලදැයි පැවැසිණි. “කළු ජූලිය එල්.ටී.ටී.ඊ.ය විසින් උතුරේදී සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමට එරෙහිව දකුණේ සිංහල ජනයා විසින් ක්ෂණිකව දක්වන ලද ප්‍රතිචාරයක් යැයි” ජනාධිපති ජයවර්ධන හා පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු ප්‍රකාශ කළහ.

    කළු ජූලියේ අඳුරු සිදුවීම් පිළිබඳ විමසීමේදී පැහැදිලිවම පෙනී යන කරුණක් තිබේ. ඒ සමස්ත සිංහල ජනතාව වෙතම චෝදනා එල්ල වීමය. සිංහලයන් වරදකරුවන් හා දෙමළ ජනයා වින්දිතයන් වූ බව සත්‍යයකි. එහෙත් දෙමළ ප්‍රජාවට එරෙහි සිංහල නැගිටීම සමස්ත සිංහලයන් විසින් සිදුකරන ලද්දක් නොවීය. එසේ වූවා නම් මෙම කතාව පැවැසීම සඳහා එකදු දෙමළ ජාතිකයකු ඉතිරි නොවනු ඇත.

    image_6f684baa21.jpg

    දෙමළ ජනයාට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිංහලයෝ අතිශය කැළඹීමට පත් වූහ. කිසිවක් කරකියාගත නොහැකි වූ ඔවුනට කළ හැකි වූයේ ඔහේ බලා සිටීම පමණකි. නිවෙස් ගිනි තබමින් ගිය ප්‍රචණ්ඩකාරීන් ඒ සඳහා ඉන්ධන ලබා ගත්තේ “රට ජාතිය බේර ගන්න - පැට්‍රල් තෙල් ටිකක් දෙන්න” යන සටන් පාඨය කියමිනි. දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා සහභාගී නොවූ පිරිසක් සිටි බැව් අප අමතක නොකළ යුතුය. එහෙත් ප්‍රචණ්ඩත්වයට එරෙහි වීමෙන් වැළකී නිහඬව සිටීමෙන් ඇතැමෙක් ඒ සඳහා නිහඬ අනුමැතියක් ලබා දුන් බවට ද නිගමනය කළ හැකිය.

    සිංහල ජනයාගෙන් විශාල පිරිසක් දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහි වූහ. විශාල අවදානමක් ගනිමින් ඔවුහු දෙමළ ජනයා ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළහ. බොහෝ මුස්ලිම් වැසියෝ ද අසල්වැසි දෙමළ ජනයා තම නිවෙස්වල සඟවා ගැනීමට පියවර ගත්හ.

    1983 ජුලි ප්‍රචණ්ඩත්වය සංවිධානාත්මක ක්‍රියාදාමයක් විය. බොහෝ පිරිස් සිය කැමැත්තෙන් ඒ සඳහා එක් වුව ද ඒ සඳහා සහභාගී වූ ප්‍රධාන කණ්ඩායම් පැමිණ සිටියේ කලින් සූදානම් වීමෙනි. ඔවුන් ප්‍රචණ්ඩත්වය මුදාහරින විට සිය කැමැත්තෙන් එක් වූ පිරිස් ඔවුන්ට සහාය දැක්වූහ. මෙම කණ්ඩායම්වලට එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන්ගේ ආරක්ෂාව හිමි විය. ඔවුන් අත දෙමළ වැසියන්ගේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන පිළිබඳ ලයිස්තු තිබිණි. ඒවායේ හිමිකරුවන් පිළිබඳ සියලු විස්තර ඔවුහු දැන සිටියහ. එම නිවෙස් හා ව්‍යාපාරික ස්ථානයන්හි හිමිකරුවන් සිංහලයන් නම් ගොඩනැගිලිවලට හානියක් නොවන පරිදි දෙමළ ජනයාට අයත් ගෘහභාණ්ඩ හා අනෙකුත් උපකරණ පමණක් එළියට ඇද දමා ගිනි තැබීමට ක්‍රියා කළහ.

    🔴බොහෝ මැර කණ්ඩායම්වලට නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගමය මගිනි. එයට මහ නගර සභා සහ නගර සභා නියෝජිතයන්ගේ ද සහාය ලැබිණි. ප්‍රධාන පෙළේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ හිතවත්හු එයට එක් වී සිටියහ. මැරයන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයන්ගෙන් පොලිසියට අණ ලැබිණි.

    ඔන්න ඉතුරු ටිකත් ගිහින් බලපං..රට කාපු UNP කාරයොන්ගේ වැඩ කිඩ..🤣🤣

    https://www.lankadeepa.lk/sunday/thaksalawa/රටම-අඳුරු-කළ-ජූලි-කලබල/55-533487

    @monson :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    කළු ජූලිය උඹේ අම්මාගේ රෙද්ද අස්සේ ද තිබ්බේ. කැරි මයින කළු ජූලිය කලබද්දිද තෝ ඉපදුනේ. පොන්න පැටියා
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Demalunge weerayane itin😍😍😍
    Ow eaka nam hari. Balapan u da ratata wadi haaniyak kare nathnam naki mainada kiyala?

    Ubalage mari Moda higana logic thiyenne. Set ekak demalunta gahanawa thawa ekek unwa beraganna pora wenawa me video eke wage.
    Unta kelanna giye nathnam Breanna one Naha kiyala therenna tharam molayak Naha Manda manasika porawal ta.

    Hari ponna gathiyak sulu jathiyanta paduwe inna denna naha paganna yanawa. Un ratakata panala goda yanawa ithin.
    Bari ekatamaa gahanna yanne puluwan eunta kelinna yanne nha bayai, Mokada wali dala puke aragana wena bawa dannawa.
    Nathnam daspayo mehe muhude awith malu allan yanakal dakke Naha wage ponnayo wage innawaye. Okama demalek hari thambiyek hari sinhala gamakata panala bathala alayak galawan giyoth roththa pitin gihin gewal gini thiyala ganu dushanaya karala enne hela yakka puthun.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    Ponna demalunge haali kiyawanna welwak na lat demala low iq ponnayo😀.tattawa sihi karan nida ganin🤣.