මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා.. 8_-lr3vrGZs එන්න අපි රටට වැඩ කරමු !!!!:D:D
sanjeewawga Well-known member Dec 10, 2008 2,471 369 83 Dec 7, 2014 #1 මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා.. එන්න අපි රටට වැඩ කරමු !!!!
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 7, 2014 #2 ලොල් ඕයි.. සිරාවටම ඔය ඇඩ් එක හරි විදියට බැලුවොත් පේන්නෙ එහෙම තමා.. ඇඩ් එක හදපු එකත් මහින්දට ඇරලා වගේ..
ලොල් ඕයි.. සිරාවටම ඔය ඇඩ් එක හරි විදියට බැලුවොත් පේන්නෙ එහෙම තමා.. ඇඩ් එක හදපු එකත් මහින්දට ඇරලා වගේ..
sanjeewawga Well-known member Dec 10, 2008 2,471 369 83 Dec 7, 2014 #3 crazybuddy said: ලොල් ඕයි.. සිරාවටම ඔය ඇඩ් එක හරි විදියට බැලුවොත් පේන්නෙ එහෙම තමා.. ඇඩ් එක හදපු එකත් මහින්දට ඇරලා වගේ.. Click to expand...
crazybuddy said: ලොල් ඕයි.. සිරාවටම ඔය ඇඩ් එක හරි විදියට බැලුවොත් පේන්නෙ එහෙම තමා.. ඇඩ් එක හදපු එකත් මහින්දට ඇරලා වගේ.. Click to expand...
sanjeewawga Well-known member Dec 10, 2008 2,471 369 83 Dec 7, 2014 #5 Ereshaz77 said: Click to expand...
Bekam Well-known member Jun 13, 2010 8,679 5,525 113 Dec 7, 2014 #6 බොදුබලසේනා සහය මහින්දට.......! බදියුර්දීන්ගේ සහය මහින්දට.......! අතාවුලාගේ සහය මහින්දට.........! හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ මෛත්රිපාල මහතාට ජයවේවා...!
බොදුබලසේනා සහය මහින්දට.......! බදියුර්දීන්ගේ සහය මහින්දට.......! අතාවුලාගේ සහය මහින්දට.........! හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ මෛත්රිපාල මහතාට ජයවේවා...!
KDH Well-known member Jul 4, 2014 18,403 8,565 113 රූකඩ රාජ්ජේ Dec 7, 2014 #7 දැන් ඕක යන්නේ නැනේ......ලගකදී දැක්කේ නෑ.මහින්ද එපා කියන්නැති.