මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා..

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා..



    එන්න අපි රටට වැඩ කරමු !!!!:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල් ඕයි.. සිරාවටම ඔය ඇඩ් එක හරි විදියට බැලුවොත් පේන්නෙ එහෙම තමා..
    ඇඩ් එක හදපු එකත් මහින්දට ඇරලා වගේ..
    :rofl:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ලොල් ඕයි.. සිරාවටම ඔය ඇඩ් එක හරි විදියට බැලුවොත් පේන්නෙ එහෙම තමා..
    ඇඩ් එක හදපු එකත් මහින්දට ඇරලා වගේ..
    :rofl:

    :lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    බොදුබලසේනා සහය මහින්දට.......!
    බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
    අතාවුලාගේ සහය මහින්දට.........!
    හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ


    මෛත්‍රිපාල මහතාට ජයවේවා...!