අරකයි මේකයි මෙහෙමයි කියන ලංකාවේ අපි ළඟ මේ වගේ ගතිගුණ තියෙනවා ද ? අරයට මෙයාට බයින්න යන්නේ නැහැ වෙනම එකක් තියා වැටුණා එකා මැරුණාද කියලා බලන්නෙත් නැහැ වැටුණා කෙනාගේ බඩු ටික අහුලලා දෙනවා