මනුස්සකම සහ එකමුතු කම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අරකයි මේකයි මෙහෙමයි කියන ලංකාවේ අපි ළඟ මේ වගේ ගතිගුණ තියෙනවා ද ?
    අරයට මෙයාට බයින්න යන්නේ නැහැ වෙනම එකක් තියා වැටුණා එකා මැරුණාද කියලා බලන්නෙත් නැහැ වැටුණා කෙනාගේ බඩු ටික අහුලලා දෙනවා


     
    • Love
    Reactions: Emarald

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මෙහෙත් ඔහොම තමයි.
    ඇපල් ලොරියක් එහෙම පෙරලුනොත් බලපං කෝ ගෙවල් වලින් කූඩ අරන් ඇවිත් එකතු කරන්නේ .
    මොන ඇපල් ද පෙට්‍රල් බවුසරයක් පෙරළිලත් කට්ටිය ගෙවල්වලින් කෑන් අරන් ගිහින් එකතු කරනව දැක්ක මතකයි

    ආයෙ පුරවල දෙන්න ඇති සමහරවිට
     
    • Like
    Reactions: 2osama and dilann

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අරකයි මේකයි මෙහෙමයි කියන ලංකාවේ අපි ළඟ මේ වගේ ගතිගුණ තියෙනවා ද ?
    වැටුණා කෙනාගේ බඩු ටික අහුලලා දෙනවා
    :lol: අපේ අයියලා එකම හාල් මල්ල හැමතැනම වට්ට වට්ට උදවු ඉල්ලන්න පටන් ගත්තනෙ බන්.. ඒකයි මෙහෙ මිනිස්සු උදවු කරන එක නැවැත්තුවෙ...
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    :lol: අපේ අයියලා එකම හාල් මල්ල හැමතැනම වට්ට වට්ට උදවු ඉල්ලන්න පටන් ගත්තනෙ බන්.. ඒකයි මෙහෙ මිනිස්සු උදවු කරන එක නැවැත්තුවෙ...
    අන්තිමට උදවු කරන්න ආපු එකාගේ පොකට් එකටත් විදලා නවතින්නේ අපේ එවුන් 🤭🤭
     
    • Haha
    Reactions: Rahula Kasun