සමුපකාර කාඩ් ක්රමය
කන්න දේවල් නැ
හාල් තියෙන්නෙත් රදළ පැලැන්තියේ අය ළග විතරයි. දුප්පත් අයට කාඩ් එකට .. එකත් සේරු දෙකයි ... ළමයි 5ක් ඉන්නවනම් කාලා හමාරයි ..
ඔය දාස මුදලාලි ගේ දේවල් ආණ්ඩුවෙන් තමා දුන්නේ හුගක්
ඒ කාලේ හිටපු අය දන්නවා මේ ගැන හුගක්
එහෙම දුක් ඉවසගෙන හිටියනම් අද මේ රට ඉන්දියාවට වාහන යවනවා, ඒ කාලෙත් හිටියා මේ කාලේ වගේම බඩ ගැන හිතපු පිංගුත්තර සෙට් එකක්
ඒකයි අද මේ රටට එක එක පරයන්ට නැවෙන්න වෙලා තියෙන්නේ... මේ රට කාපු උන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට හෙන ගහනවා
ඒකයි අද මේ රටට එක එක පරයන්ට නැවෙන්න වෙලා තියෙන්නේ... මේ රට කාපු උන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට හෙන ගහනවා