මනුස්සයෙක්ව convince කරන්නෙ කොහොමද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වශී බෝලෙකින් පුලුවන්

    බයියෙක්නං මයින්ද මාතියා කිව්වා කියල කිව්වනං නිකන්ම පිලිගන්නවා :lol:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    ඕකත් හැකියාවක් නේ. සමහරුන්ට උපතින්ම තියෙනවා. නැත්තන් ඉතින් practice කරන්න තමයි වෙන්න. තමන් කොච්චරක් ඒකට මහන්සි වෙනවා ද කියන එක තමයි ඉතින් result එකට බලපාන්නේ. බාහිර පෙනුම වගේ දේවල් උනත් බලපානවා නේ. Yt, google සර්ච් කරලා බලන්න sources ඕනතරම් ඇති.ඔය වැඩේ දී වඩාත් ඕනිම දේ සෙල්ෆ් confidence කියන එක කියලත් හිතෙනවා අහලා දැකලා තියෙන දේවල් අනුව.
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Convince කරන්න Try කරනව කියල තේරුනොත් කොහොමත් Convice කරන්න බෑ. පොඩි පොඩි බීජ මනසට දාල පැලවෙන්න දීල බලන් ඉඳල කරන්න වෙන Slow Process එකක්

    සාර්ථකම ක්‍රමය මේක තමයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි . මේ කාලෙ නම් හොදම දේ යූටියුබ් සෝශල් මීඩියා වලින් පිරිසක් එකතු කරගෙන. ඊට පස්සෙ සෙල් කරන එක.
     
    • Like
    Reactions: pasindu201

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    ඒ කතාව වැරදි නෑ මචං. දේශපාලන අරමුණක් වෙනුවෙන් හරි භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම සම්බන්ධයෙන් හරි මිනිස්සුන්ගේ හැඟීම් වැඩ කරන විදිය අධ්‍යනය කරලා තමයි ඒ අනුව Strategies හදන්නේ. දේශපාලනයේදී නම් බය කියන හැඟීම මිනිස්සු තුල ඇති කරලා ඒක නැති කරන්න බය නැති නායකයෙක් ඕනේ කියන අවශ්‍යතාවය මිනිස්සුන්ගේ හිත් වලට කාවද්දනවා වගේ. වෙළඳපොලේදී නම් ඩෙංගු මාරාන්තිකයි කියන බය මිනිස්සු තුල ඇති කරලා ඒකට විසඳුමක් විදියට මදුරු දගර විකුනනවා වගේ. මුලික කරගන්නේ හැඟීමක්.
    a wage strategies igena ganna hoda poth monawada?

    දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි . මේ කාලෙ නම් හොදම දේ යූටියුබ් සෝශල් මීඩියා වලින් පිරිසක් එකතු කරගෙන. ඊට පස්සෙ සෙල් කරන එක.
    mama ahanne kelinma manussayek ekka kathakaraddi pawichchi karanna puluwan hoda strategies
    ------ Post added on Jul 16, 2023 at 5:46 PM

    පොලිටික්ස් කියන්නෙ මකටින් නෙවේනම් මොනාද???
    rkath aththa
    ------ Post added on Jul 16, 2023 at 5:47 PM

    “People are usually more convinced by reasons they discovered themselves than by those found out by others.”––Blaise Pascal
    Thank you very much,menna me wage dewal thamai mata oone
    ------ Post added on Jul 16, 2023 at 5:48 PM

    Convince කරන්න Try කරනව කියල තේරුනොත් කොහොමත් Convice කරන්න බෑ. පොඩි පොඩි බීජ මනසට දාල පැලවෙන්න දීල බලන් ඉඳල කරන්න වෙන Slow Process එකක්
    good,thank you
    ------ Post added on Jul 16, 2023 at 5:49 PM

    View attachment 210065

    මේකේ PDF එකක් හොයන් කියවන්න. ඔය සම්බන්ධව හොඳ දැනුමක් ගන්න පුළුවන්.
    Thank you
    ------ Post added on Jul 16, 2023 at 5:49 PM
     
    • Like
    Reactions: imhotep

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,541
    113
    ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ හැගීම ඔබට වැටහෙන බව පැවසීමෙන් සංවේදනය පෙන්වන්න පුළුවන්. සන්සුන්ව සහ උනන්දුවෙන් සවන් දෙමින් ඒකාකාර ස්වභාවයක් හා ආචාරශීලීව භාවයක් ඇතුව නිරතවන සංවාදය තුලින්. ඔබේ අදහස තේරුම් ගැනීමට ඔබේ ප්‍රේක්ෂකයින්ට උපකාර කිරීමට නිවැරදි වචන භාවිතය. ඉවසිලිවන්තව හා නොපසුබටව සිටිම තුලින්.
     
    • Love
    Reactions: pasindu201

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    හිරුට හරි දෙරණට හරි දාලා කියෙව්වනං 69 ලක්ෂයක්ම පිලියන්නවා :lol:

    ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ හැගීම ඔබට වැටහෙන බව පැවසීමෙන් සංවේදනය පෙන්වන්න පුළුවන්. සන්සුන්ව සහ උනන්දුවෙන් සවන් දෙමින් ඒකාකාර ස්වභාවයක් හා ආචාරශීලීව භාවයක් ඇතුව නිරතවන සංවාදය තුලින්. ඔබේ අදහස තේරුම් ගැනීමට ඔබේ ප්‍රේක්ෂකයින්ට උපකාර කිරීමට නිවැරදි වචන භාවිතය. ඉවසිලිවන්තව හා නොපසුබටව සිටිම තුලින්.
    good
     
    • Like
    Reactions: hasithayad