Uba oken hamba krla tynwadaSkrill and neteller. Deposit karana ekenmai withdrawal karannath ona
කොහොමද
ගොඩක් උන් කියනව විත්ඩ්රෝ කරන්න දෙන්නෙ නෑ කියල

සන්තෝසයි
ඕක විතරයි නොකෙරුවෙඅනේ මේ නිකන් සූදු කෙලල තියෙන තුට්ටු දෙකත් විනාස කරගන්නෙ නැතුව හිටපන්![]()
mama oka test karapu kale nam local bank account ekatama gaththaකොහොමද
ගොඩක් උන් කියනව විත්ඩ්රෝ කරන්න දෙන්නෙ නෑ කියල
Don't do it. trading නෙ කරන්න ඕන. ඉස්සෙල්ල ඉගෙනගන්න trading strategy එකක්. ඊට පස්සෙ ඔය සල්ලි වලින් backtest කරන්න chart replay sservice එකක් ගන්න. අරගෙන backtest කරල ඉගෙනගෙන trading කරන්න. නැත්තන් ඉතින් කොහොමත් ඕක දවසෙන් ඉවර වෙනවසන්තෝසයි
ඕක විතරයි නොකෙරුවෙ
රු විසිදාහක් තියෙනව ඒක දාල ඕක පටන් ගන්නව
hariyta strategy ekak netuwa study karanne netuwa karanna epa.සන්තෝසයි
ඕක විතරයි නොකෙරුවෙ
රු විසිදාහක් තියෙනව ඒක දාල ඕක පටන් ගන්නව