මනුස්ස අත්මයක් ලැබිම !
මේ සන්සාර ගමනේ අප ඉපදෙන අත්ම අතරෙන් -
මනුස්ස අත්මයක් ලැබිම .
බෞද්ධයෙකු විම .
බෞද්ධ පරිසරයක ජීවත් වීමට ලැබිම.
ධර්මය අසන්න්නට ලැබිම.
පොඩ්ඩක් හිතන්න මේ සිද්ධි අති විමේ සම්භාවිතව ...
මෙය ඔබට ලැබෙන අන්තිම අවස්ථාව ලෙස සලකා අකුසලයෙන් මිදෙන්න කුසල් රුස්කරගන්න පන්ච සීලයට අනුව ජීවත් වන්න නිවන් දැකිම එකායන අරමුන කරගන්න ..
බුදු සරනයි !