මනුස්ස ලෝකේ.

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    1. බුදු දහමට අනුව මනුස්ස ලෝක එකක්ද තියෙන්නේ? ගොඩක් තියනවා නම් ඒ ගැන කියවෙන ත්‍රිපිටක මුලාශ්‍රය දෙන්න.

    2. විශ්වයේ තියන ආත්ම සංක්‍යාව නියතයක්ද ? ආත්ම පටන්ගත්තේ කොහොමද?

    3. මීලග ආත්මයේ හොද උප්පත්තියක් ලබාගන්න අරමුණෙන් පිං කරොත් ඒ පිං වලින් වැඩක් තියනවද ?
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    1.මටත් ප්‍රස්නයක් තියෙනවා , කෙනෙක් මරුන ගමන්ම , වෙන තැනක ඉපදෙනවද ?
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    1.මටත් ප්‍රස්නයක් තියෙනවා , කෙනෙක් මරුන ගමන්ම , වෙන තැනක ඉපදෙනවද ?

    පොඩිලමයි පුනරුප්පත්තිය ගැන කියන අවස්ථා සලකල සාමන්යක් විධියට ගත්තම කෙනෙක් මැරුණම අවුරුදු 2කින් තමයි අයේ ඉපදිලා තියෙන්නේ.
    හැබැයි ඉතින් ඒ ඔක්කොම මනුස්සයෙක් මැරිලා මනුස්සයෙක් වෙලා ඉපදෙන අවස්ථා .
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    1. බුදු දහමට අනුව මනුස්ස ලෝක එකක්ද තියෙන්නේ? ගොඩක් තියනවා නම් ඒ ගැන කියවෙන ත්‍රිපිටක මුලාශ්‍රය දෙන්න.

    ගොඩක් තියනවා. ත්‍රිපිටක මුලාශ්‍ර num mathaka nehe bun.

    2. විශ්වයේ තියන ආත්ම සංක්‍යාව නියතයක්ද ?

    Aeka num danne nehe bun

    ආත්ම පටන්ගත්තේ කොහොමද?
    Budu / pase budu kenekta pamanuk gochara wana deyyak.Wishawaye patan genma gena hoyanna yama weduk nethi deyak kiyala thma deshana karala tiyenne.

    3. මීලග ආත්මයේ හොද උප්පත්තියක් ලබාගන්න අරමුණෙන් පිං කරොත් ඒ පිං වලින් වැඩක් තියනවද ?
    පිං වලින් වැඩක් තියනව.
    පිං karanna.. aeka hodai.. aeth ita wada try karanna may athmedi may sansara gamana kelawara kara ganna. Aduma gane sothpanna margayak hari labanna. aetha kota sathra apaye doratu wahenawa...

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    2. විශ්වයේ තියන ආත්ම සංක්‍යාව නියතයක්ද ? ආත්ම පටන්ගත්තේ කොහොමද?

    පටං ගැන්මක් නැති පැවැත්මක් :) පටං ගැන්ම කියන්නෙ මිනිස්සු හදාගත්ත සංකල්පයක් විතරයි. යථාර්තය මිනිස්සු හදාගත්තු සංකල්ප වලිං 100% නිවැරදිව පැහැදිලි කරන්න බෑ :) සියල්ල ආසන්න වශයෙන් කරන පැහැදිලි කිරීම් :) සමහර තැන් වලදි ආරම්භය කියන සංකල්පය මාර ප්‍රයෝජනවත්. ඒත් ඒක ඒ විදිහට හැම දේකටම යොදන්න බෑ :no:
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    පටං ගැන්මක් නැති පැවැත්මක් :) පටං ගැන්ම කියන්නෙ මිනිස්සු හදාගත්ත සංකල්පයක් විතරයි. යථාර්තය මිනිස්සු හදාගත්තු සංකල්ප වලිං 100% නිවැරදිව පැහැදිලි කරන්න බෑ :) සියල්ල ආසන්න වශයෙන් කරන පැහැදිලි කිරීම් :) සමහර තැන් වලදි ආරම්භය කියන සංකල්පය මාර ප්‍රයෝජනවත්. ඒත් ඒක ඒ විදිහට හැම දේකටම යොදන්න බෑ :no:

    patanganmak nathi dekata awasanayak thiyenna puluwan da? ( nirwana)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පටං ගැන්මක් නැති පැවැත්මක් :) පටං ගැන්ම කියන්නෙ මිනිස්සු හදාගත්ත සංකල්පයක් විතරයි. යථාර්තය මිනිස්සු හදාගත්තු සංකල්ප වලිං 100% නිවැරදිව පැහැදිලි කරන්න බෑ :) සියල්ල ආසන්න වශයෙන් කරන පැහැදිලි කිරීම් :) සමහර තැන් වලදි ආරම්භය කියන සංකල්පය මාර ප්‍රයෝජනවත්. ඒත් ඒක ඒ විදිහට හැම දේකටම යොදන්න බෑ :no:

    පටන් ගැන්මක් නැතුව නෙමෙයි වෙලා තියෙන්නෙ බලන්න බැරි එක, පෙර බවය බලන්න බැලුව ආරම්බය ගැන හිතන එක විහිලුවක්, ආරම්බය ඔක්කොම බලන්න පුලුවන් ආකාස දාතුව ඇක්සස් කරන්න පුලුවන් නම් ඔක්කොම රෙකොඩින් එක එකෙ තියෙනවා :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පටන් ගැන්මක් නැතුව නෙමෙයි වෙලා තියෙන්නෙ බලන්න බැරි එක, පෙර බවය බලන්න බැලුව ආරම්බය ගැන හිතන එක විහිලුවක්, ආරම්බය ඔක්කොම බලන්න පුලුවන් ආකාස දාතුව ඇක්සස් කරන්න පුලුවන් නම් ඔක්කොම රෙකොඩින් එක එකෙ තියෙනවා :)

    හරි හැමදේකටම පටං ගැන්මක් තියෙනව කියල ගනිංකො. අන්තිමට ඕක ඉවර වෙන්නෙ දෙවියන් වහන්සේගෙන්. වෙන යන්න තැනක් නෑ. uncaused causer. පටං ගැන්ම එන්නෙ රේඛීය චින්තනේ. බුදු දහම ඇති වුනේ චක්‍රීය චින්තනයක් තියෙන සංස්කෘතියක. පටං ගැන්මෙන් තොර පැවැත්මක් ගැන බුදු දහමෙ කියන්නෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1.මටත් ප්‍රස්නයක් තියෙනවා , කෙනෙක් මරුන ගමන්ම , වෙන තැනක ඉපදෙනවද ?

    නිරය,පෙරේත,සත්ව,මිනිස්,දිව්‍ය,බ්‍රග්ම ඔය කියන එකක සනිකව ඉපදෙනව කියලයි කියන්නෙ,අන්තරා භවයක් ගන්දබ්භ කියල එකක් නෑ.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth

    නිරය,පෙරේත,සත්ව,මිනිස්,දිව්‍ය,බ්‍රග්ම ඔය කියන එකක සනිකව ඉපදෙනව කියලයි කියන්නෙ,අන්තරා භවයක් ගන්දබ්භ කියල එකක් නෑ.

    :)