මනූෂ නානායක්කාර දිනවමු....!!! අමනුස්සයා...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
accident wechcha minihekta wadiyenma watinne welawa gon bayyo. ube appa ohoma accident unoth ube wahane pattakin thiyala 3 wheel hoya hoya innawada uba ?
ගොන් ටෝයියෝ තත්පර 57 යි වීඩියෝ එක.. 59 වෙනි තත්පරේ දී කවුරුවත් එන්නේ නැතිනිසා මනුෂයම වාහනේට දාගන්නවා...
 
Last edited:

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොන් ටෝයියෝ තත්පර 57 යි වීඩියෝ එක.. 59 වෙනි තත්පරේ දී කවුරුවත් එන්නේ නැතිනිසා මනුෂයම වාහනේට දාගන්නවා...

    11817140_718602644918699_5944365852887679858_n.jpg

    :lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕව මොනවාද තැනගේ ගමේ අසල්වැසියාගේ දරුවාව දුෂන්යා කරපු එකට සහයෝගෙට පෙලප්ලි ගියපු උන් ඉන්න රටක් මේක

    අනිවා බන් අර වේස සාරුවා සුනිල් වෙනුවෙන් නේද? උගේ ගමෙන් යද්දී බලපන් උගේ cutouts ගහලා බන් පාර දෙපැත්තේම චන්දෙ නැති කාලෙටත්. ගමේ ශක්තිය සාරුවා සුනිල් කියලා. නෙද්දකින්....
     
    waligamaya

    Well-known member
  • අනිවා බන් අර වේස සාරුවා සුනිල් වෙනුවෙන් නේද? උගේ ගමෙන් යද්දී බලපන් උගේ cutouts ගහලා බන් පාර දෙපැත්තේම චන්දෙ නැති කාලෙටත්. ගමේ ශක්තිය සාරුවා සුනිල් කියලා. නෙද්දකින්....
    :(:(

    එඅතින් සුනිල් පෙරේරා කියන කතාව ඇත්ත "පින්කෙත හෙළ රන් දෙරණේ අයි ඉපදේවා" කියන එක අපි අපිවම රවට ගැනීමක් තමයි:(:(:(
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    samanya manussayo terumganawa me wage dewal walin munge heti ban. echcharai kiyanna tiyenne. UPFA ekata weda karana untat kiyanna tiyenne me wage ewata sudu hunu gaanna epa kiyala. mokada apita paaraka me wage deyak unat mechcharai mun karanne.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිකම් ගොන් ටෝක්ස් දෙන්න එපා බන්. හැපුන වාහනයක කොහොමද බන් අරන් යන්නේ හෙපිච්ච එකා. උ මළොත් වාහනේ තිබ්බ තැන වෙනස් කළා කියල වාහනේ අයිති එකටනේ කේස වෙන්නේ මනුෂ මොකක් හරි වාහනේක ධගෙන යමු කියලා කියනකොටත් පර ත්‍රිවිල් කාරයෙක් යන්නේ නවත්ත්නේ නෙතුව. කාරෙක ඩැමේජ් වෙලා තියනකොට කොහොමද බන් අරන් යන්නේ. උට ලේසියෙන්ම ඔතනින් මාරුවෙන්න තිබ්බනේ බන්. මන් හිතන්නේ උට අවංක උවනමාවක් තිබ්බ ලෙඩාව අරන් යන්න. එක උගේ හැසිරීමෙන් පේනවා.

    ඕනි මිනිහෙක්ගේ අතින් අත්වරදීම වෙන්න පුළුවන්.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හරකෙක් හැප්පුනාම වාහනේ දාගෙන යන්න බෑනෙ, පවු මොනව උනත්:)
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    නිකම් ගොන් ටෝක්ස් දෙන්න එපා බන්. හැපුන වාහනයක කොහොමද බන් අරන් යන්නේ හෙපිච්ච එකා. උ මළොත් වාහනේ තිබ්බ තැන වෙනස් කළා කියල වාහනේ අයිති එකටනේ කේස වෙන්නේ මනුෂ මොකක් හරි වාහනේක ධගෙන යමු කියලා කියනකොටත් පර ත්‍රිවිල් කාරයෙක් යන්නේ නවත්ත්නේ නෙතුව. කාරෙක ඩැමේජ් වෙලා තියනකොට කොහොමද බන් අරන් යන්නේ. උට ලේසියෙන්ම ඔතනින් මාරුවෙන්න තිබ්බනේ බන්. මන් හිතන්නේ උට අවංක උවනමාවක් තිබ්බ ලෙඩාව අරන් යන්න. එක උගේ හැසිරීමෙන් පේනවා.

    ඕනි මිනිහෙක්ගේ අතින් අත්වරදීම වෙන්න පුළුවන්.
    Appe ow ayye.happichcha thana chalk kallakin mark karala aran giyama mokada wenne.happapu kenatama aran yanna bai nam paare yana kena kohama aran yanawada?
    Anika eyata le gawunama wahane service karannepaye,pallam makanna
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    නිකම් ගොන් ටෝක්ස් දෙන්න එපා බන්. හැපුන වාහනයක කොහොමද බන් අරන් යන්නේ හෙපිච්ච එකා. උ මළොත් වාහනේ තිබ්බ තැන වෙනස් කළා කියල වාහනේ අයිති එකටනේ කේස වෙන්නේ මනුෂ මොකක් හරි වාහනේක ධගෙන යමු කියලා කියනකොටත් පර ත්‍රිවිල් කාරයෙක් යන්නේ නවත්ත්නේ නෙතුව. කාරෙක ඩැමේජ් වෙලා තියනකොට කොහොමද බන් අරන් යන්නේ. උට ලේසියෙන්ම ඔතනින් මාරුවෙන්න තිබ්බනේ බන්. මන් හිතන්නේ උට අවංක උවනමාවක් තිබ්බ ලෙඩාව අරන් යන්න. එක උගේ හැසිරීමෙන් පේනවා.

    ඕනි මිනිහෙක්ගේ අතින් අත්වරදීම වෙන්න පුළුවන්.

    a welawe hatiyata wedagath wenne ekada neththan ara manussayage jeewithe beraganna ekada ban puluwan ikmanata hospital aran gihin?

    uba mokakda karanne?
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    නිකම් ගොන් ටෝක්ස් දෙන්න එපා බන්. හැපුන වාහනයක කොහොමද බන් අරන් යන්නේ හෙපිච්ච එකා. උ මළොත් වාහනේ තිබ්බ තැන වෙනස් කළා කියල වාහනේ අයිති එකටනේ කේස වෙන්නේ මනුෂ

    වාහනේ රෝද සලකුණු රට හුණු කෑල්ලකින් හෝ උළු කැට කෑල්ලකින් ඇදල තුවාල කරු රෝහලට ගෙනියන්න පුළුවන්. අනික ජිවිතයක් බේරා ගැනීමේ අවංක උවමනාව මත නීතිය කඩ කිරීමේ යම් සහනයක් ඇත. උබ වාහන ධාවනය කරන්නේ (වාහන ධාවනය කරන එකෙක් නම් )ඔය දේවල් නොදැනද බන්?
    :confused:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    Appe ow ayye.happichcha thana chalk kallakin mark karala aran giyama mokada wenne.happapu kenatama aran yanna bai nam paare yana kena kohama aran yanawada?
    Anika eyata le gawunama wahane service karannepaye,pallam makanna

    a welawe hatiyata wedagath wenne ekada neththan ara manussayage jeewithe beraganna ekada ban puluwan ikmanata hospital aran gihin?

    uba mokakda karanne?

    කියල වැඩක් නෑ බන්. මනුස්ස ජීවිතයක වටිනාකමක් තේරෙන්නේ නැති එවුන් ගොඩක් ඉන්න පාරක තමයි අපි යන්නේ කියන එක මේකේ කොමෙන්ටු දැක්කම තේරෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Appe ow ayye.happichcha thana chalk kallakin mark karala aran giyama mokada wenne.happapu kenatama aran yanna bai nam paare yana kena kohama aran yanawada?
    Anika eyata le gawunama wahane service karannepaye,pallam makanna

    a welawe hatiyata wedagath wenne ekada neththan ara manussayage jeewithe beraganna ekada ban puluwan ikmanata hospital aran gihin?

    uba mokakda karanne?

    වාහනේ රෝද සලකුණු රට හුණු කෑල්ලකින් හෝ උළු කැට කෑල්ලකින් ඇදල තුවාල කරු රෝහලට ගෙනියන්න පුළුවන්. අනික ජිවිතයක් බේරා ගැනීමේ අවංක උවමනාව මත නීතිය කඩ කිරීමේ යම් සහනයක් ඇත. උබ වාහන ධාවනය කරන්නේ (වාහන ධාවනය කරන එකෙක් නම් )ඔය දේවල් නොදැනද බන්?
    :confused:

    machn wahanayaka geniyanna bari thathwaye thiyanava neda?? eka minihek help karanavada machn ?? balapan. mausha sudda karanna mata kisima uvamanavak naha. u kidenekta kiyanvada ban malli malli kiyala. mam ekayi kiuuwe. ubala kiyana kathvath aththa.