uu e welawe rata wateta call kale wahaneta danna driver kenek hoyanna wenna ethi.. lol.. galle unta kiyanne.. muuta chande denna innawa nam pinsidda wey denna nam epa... me merunu manussaya wale idan sapakarai..මනූෂ මිනී මරා පලා යයි, වහා අත්අඩංගුවට ගනු!
අද (9) සවස 3.30 ට පමණ හබරාදුව ගාල්ල - අකුරැස්ස මාර්ගයේ 10 කණුව අසලදී ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානයක්කාර මහතා පදවමින් ගිය ජීප් රථයට යට වීමෙන් එම ගම්වැසියකු මරණයට පත් වූ බව එම ප්‍රදෙශවාසින් පවසයි.
එහෙත් එම රිය අනතුර සිදුවූයේ තමාගේ අතින් බව කියමින් වෙනත් රියැදුරෙකු පොලිසියට ඉදිරිපත්ව සිටින බවද දැන ගැනීමට ඇත. එමෙන්ම එම අනතුර සිදුවූ අවස්ථාවේදී එම ජීප් රථයේ අලවා තිබු මනූෂ නානයක්කාර මහතාගේ මැතිවරණ ප්රචාරක ස්ටිකර්ද ගලවා දමා ඇත.
![]()
uu e welawe rata wateta call kale wahaneta danna driver kenek hoyanna wenna ethi.. lol.. galle unta kiyanne.. muuta chande denna innawa nam pinsidda wey denna nam epa... me merunu manussaya wale idan sapakarai..
ඕව මොනවාද තැනගේ ගමේ අසල්වැසියාගේ දරුවාව දුෂන්යා කරපු එකට සහයෝගෙට පෙලප්ලි ගියපු උන් ඉන්න රටක් මේක
Lol ban.. mama kiyewwa.. patta athal..FB ගිහින් මුගේ කමේන්ට් කියෙව්වේ නැද්ද තාමත්.. LOL

accident wechcha minihekta wadiyenma watinne welawa gon bayyo. ube appa ohoma accident unoth ube wahane pattakin thiyala 3 wheel hoya hoya innawada uba ?මනූශගේ ඇක්සිඩන්ට් එකේ වීඩියෝ එකේ ඉතුරු ටික නෑ..මනූශම තමයි මිනහව උස්සල වාහනේට දාලා තියෙන්නෙ ..වාහනේ ඩ්‍රයිවර් මුලින් ශොක් වෙලා තියනවා... වීඩියෝ එකේ හොදටම පේනවා මනූශ කියනවා මල්ලි කොහොම හරි මනුස්සයා ව වාහනේට දාන්න කියලා.. අනික මනූශ ඔතනින් පැනලා ගියේ නෑ නේ.
අනික මේ වීඩියෝ කරේ එජාප අපේක්ෂකයෙක් වන චන්ද්‍රලාල් අබේගුණවර්ධන කියන පුද්ගලයා..අපි දේශපාලනික වශයෙන් මෙවැනි මඩ ගැසීම ඉතා නොසුදුසුයි..එජාප අපේක්ෂකයා කරන්නෙ මිනිසකුගේ මරණයත් විකුනා මනාප ගැනීමක්.. අනික කිසිම රියදුරෙකු හිතා මතා තවත් ජීවිතයක් නැති කරන්නෙ නෑ..අනේ මිනිසුනේ දේශපාලන පලිගැනීම් නවතලා නැතිවුන ජීවිතය වෙනුවෙන් යම් දෙයක් කරපල්ලා..බලන්න මේ මලගෙදරට මෙවර එන අපේක්ෂකයන් ගනන කීයද කියලා..නැතිවූ එම මිනිසා වෙනුවෙන් අපේක්ෂකයො කී දෙනෙක් දුක් වේවිද...මේකට මරණය මැරීම කිවුවොත් සාදාරණයි..
මනූශගේ ඇක්සිඩන්ට් එකේ වීඩියෝ එකේ ඉතුරු ටික නෑ..මනූශම තමයි මිනහව උස්සල වාහනේට දාලා තියෙන්නෙ ..වාහනේ ඩ්‍රයිවර් මුලින් ශොක් වෙලා තියනවා... වීඩියෝ එකේ හොදටම පේනවා මනූශ කියනවා මල්ලි කොහොම හරි මනුස්සයා ව වාහනේට දාන්න කියලා.. අනික මනූශ ඔතනින් පැනලා ගියේ නෑ නේ.