මනූෂ_රනිල් හම්බවෙලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මනූෂ_රනිල් හම්බවෙලා

    මනූෂ ඉල්ලා අස්වෙන්න පෙර අරලියගහ මන්දිරයට ගිහින්


    පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ඊයේ (05) රාත්‍රියේ දී මෙම හමුවීම සිදු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක , මනෝ ගනේෂන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වූ බව මන්ත්‍රීවරයා පැවසීය.




    image_b262b9f5b0.jpg

     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Manusha kar#//ya machan eka wenama deyak eath mehema family eka pitin photos danna epa bung ara podi un paw..

    Mae photo eke lamai ,Manusha n wife munawal balapalla hena baya wela wage thiyenne

    FB eke thibbe.singapore airport eke di.manusha nam kohomath baya wela wage nitharama inne e uge moone hati.