මනූෂ_රනිල් හම්බවෙලා
පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊයේ (05) රාත්‍රියේ දී මෙම හමුවීම සිදු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක , මනෝ ගනේෂන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වූ බව මන්ත්‍රීවරයා පැවසීය.
මනූෂ ඉල්ලා අස්වෙන්න පෙර අරලියගහ මන්දිරයට ගිහින්

Last edited: