පහුගිය දවසක නුවර එලියෙ යනකොට හොරි බල්ලෙක් වාහනේට යට උනා, ඒ උඹේ තාත්තද දන්නෙ නෑ ඉන්ද්‍රජිත් පොන්නයෝ, පොඩ්ඩක් බලපන්![]()
![]()
මට සෑහෙන කාලෙක ඉඳන් ඕකුන් පේන්න බෑ. සියල්ලදත් උන් වගේ හැසිරෙනවයි, ගොන් වැඩයි තියෙන්නේ.පේජ් කාරයො අවුලනව. මුන් මරාගන්නවා
මුන් ගෙනත් අතාරිනවා අපිත් බලනවාමොක්කුද බන් මේ.. ඔය එකෙක්ගෙ වත් වීඩියෝ නොබල ඉඳපල්ලා
10 weeks old video banබයවෙලා වගේ ඉන්නේ වීඩියෝ එකේ. බලපෑම් කරලා වගේ වීඩියෝ එක කරන්න කියලා. එහෙම නැත්තන් ඒ විදියට බලපෑම් කරලා වීඩියෝ එක කරවලා තියෙන්නෙ කියල අපිට හිතෙන විදියට වීඩියෝ එක කරලා තියෙන්නේ. අන්තිමට හරිද කියල අහන කෑල්ල ඇයි cut කරේ නැත්තේ?
මට සෑහෙන කාලෙක ඉඳන් ඕකුන් පේන්න බෑ. සියල්ලදත් උන් වගේ හැසිරෙනවයි, ගොන් වැඩයි තියෙන්නේ.
------ Post added on Dec 16, 2025 at 8:03 PM
ape deiyoth hitiye maniyage video wala nan.oka me innawa sureඋබලට මතකද මනියත් ආපු මුල්ම කාලේ ෆේස්බුක් එකේ තිබ්බ නම්බර් වලට එහෙම කෝල් කලේ. මීම් රිවිව් කියලා, අන්තිමට ඌ අර ටික්ටොක් එකේ ඒ කාලේ හිටිය තඩි සුදු කොල්ලෙක්ගේ වීඩියෝ එකකට මොනා හරි කියලා සමාව අරන් තමයි ඒක නතර කලේ. ඌ දැන් නන් හොදට ඉනන්වා, ඒ කාලේ මිනිස්සුනට මඩ ගහපු එක තමයි කලේ.