කොලොස්ට්රෝල් ලෙවල් එක 293 බං Hba1c 6.7 😏 බෙහෙත් ගන්න ටයිම් එක හරි වගෙ නේ.. මෙෆොර්මින් ගන්න වෙයිද 😏
shameera89 Well-known member Jun 26, 2013 16,385 12,663 113 Piliyandala Yesterday at 7:22 PM #1 කොලොස්ට්රෝල් ලෙවල් එක 293 බං Hba1c 6.7 බෙහෙත් ගන්න ටයිම් එක හරි වගෙ නේ.. මෙෆොර්මින් ගන්න වෙයිද Reactions: Inigo Montoya and SK29
Heshan Daminda Well-known member Mar 13, 2009 46,403 1 101,293 113 34 Kalutara Yesterday at 8:25 PM #2 ඇට්රොවස්ටීන් Reactions: Inigo Montoya, MAXPANE7 and shameera89
S snm1990 Well-known member Jun 4, 2015 11,611 8,864 113 Yesterday at 9:32 PM #3 උබ එලකිරියෙන් මේකට බෙහෙත් අහනවනම්, ඉස්සෙල්ලම අංගොඩ ගිහිං මොලේ චෙක් කරගනින්. Reactions: SK29
SK29 Well-known member Apr 14, 2017 7,533 8,897 113 Yesterday at 9:33 PM #4 okata thread watenawa hema masema.. cholesterol kiyala search krla blpan
jamiezue Well-known member Jul 28, 2008 12,100 1 8,966 113 -~උලක් උඩ-~ Yesterday at 9:37 PM #6 උඹ හිතෙන හිතෙන ඒවා ගන්න එපා. ඩොක්ටර් කෙනෙක් මීට් වෙයන්. අනික වැඩිය කලබල වෙන්න එපා. ඉක්මන් සුව Reactions: dinu09
Inigo Montoya Well-known member Nov 15, 2025 7,910 15,256 113 35 Spain Yesterday at 9:40 PM #7 කෑමෙන් පරිස්සම් වෙලා අපහු මාස 3කින් ටෙස්ට් ටික කරලා බලන්න.