භාවනාවකට ඉරියව්වක් නෑ. හිස කය කෙලින් තියන් බාවනා කරන ඔය ක්‍රමේ හදල තියෙන්නෙ වඩාත් පහසු වෙන්නයි. හිත එකග කරගන්න පහසු වෙන්නයි. නැත්නම් නිදියන විදියට උනත්, පුටුවක වාඩි වෙලා උනත් භාවනා කරන්න පුලුවන්..පෝස්ට් එකේ ක්‍රමේ ගොඩක් හොදයි. ඒක ෆේල් සේෆ් එකක්. බාහිර ලෝකෙන් බලපෑමක් එන්න පුලුවන් එතනදි මේ ක්‍රමේ ආරක්ශිතයි ට්‍රිගර් එක ඒ විදියට වැඩ කරනවා නම්.. ආයිත් ඉන්සෙප්ශ්න් ෆිල්ම් එක ගැන කිව්වොත් එයාල ටෝටම් එකක් තියා ගන්නව. ඒක තමා එයාලගේ සේෆ්ටිය.හෙන දිගයි මචන් ඒකයි අවුල තියෙන්නෙ ෆුල් කෙටිකරන්නම්, නොතේරුනොත් අහපන්
අපි හැදිල තියෙන්නෙ අපො,තේජො,වායො,පටවි, එතකොට මනොකාය දන්ඩ වෙනෙ වායො ගනයට.
අනික් එක බටහිර විද්‍යාව ඇස කන නාසය දිව සරිරය විතරයි කියුවට,බුදු දහමෙන් තව ඉන්දියක් හදුන්වාදෙනව ඒක තමා 'සිත'. දුර ගමන්- ඒක චරන්................... ඒක තමා හිතේ ස්වබාවය.
මුගෙ ඇගිල්ලෙ නියාය සහ ඇදේ නිදියන නියාය නෙමේ හිස කය කෙලින් තියන් බාවනා කරල අපි 'හිත' සමාධිගත කරල 'සිත' ( මනොකාය ) සුමට කරල ශරීරය නැමති ගුහාවෙන් එලියට ගන්ඩ පුලුවන් හසුරවන්ඩ පුලුවන්.
නෑ එහෙම ආරක්ශාවක් ගන්න පුලුවන්. මොනහරි බිව්ව ගෑවට ආරක්ශාව නැත්නම් කවදාවත් පිරිත් නූල් ගැට ගහන්න එපා. ඒ ඒ දේවල් වලට ඒ ඒ ආරක්ශාව තියෙනව.. කිතුනු ආගමේ සමහර දේවල් වලින් අපිට නොපෙනෙන ලෝකයේ තියෙන බලපෑම් වලින් ආරක්ශාවක් ගන්න පුලුවන්. බුදුදහම කියන්න ඒ ඒ දේවල් වලින් ආරක්ශා වෙන්න තියෙන ක්‍රමයක් වුනාට බුදුදහම එකම ක්‍රමේ නෙමයි. වෙන ආගම් වල වෙන වෙන ක්‍රම තියෙනව. ඒ දේවල් වලින් ආරක්ශාවක් ගන්න පුලුවන්. පිරිත් කියන වතුරෙ ආරක්ශාවක් තියෙනව. මතරපු තෙල් වල ආරක්ශාවක් තියෙනව. ඒ දේවල් එක්ක අපි නොපෙනෙන ලෝකයට යද්දි ආරක්ශාවක් තියෙනව.මෙයාගෙ වෙනත් ආගම් කතාව සම්බන්ධ වෙන්නෙ මෙතනට සිත නැති උනාම ශරීරය මිනියකට සමානයි,උබ කියපු මචන් හිතේ හයිය ලබාගැනීම කියන දේ අදාල වෙන්නෙ නැ, මොනව හරි වතුර නලලෙ ගෑව බියුව අදාල නොවේ බුදු දහමෙන් පමනයි ආරක්ශාව තියෙන්නෙ එහෙමත් නැත්තන් හින්දු ආගමේ ඉගැන්වීම් ඔය දෙකෙන් ඇර කිස්තියානි හො මුස්ලිම් ආගම් වල යෙදිල ඔතනින් එහාට යන්ඩ බැ ගියොත් ලොල් වීමක් තියෙන්නෙ.අනිව බුදු දහමේ වත් පිලිවෙත් සහ කමටහන් ඔනෙ කරනව,මොකද අපි එලියට ගන්නෙ සිත සිතට පමනක් දිරියක අරන් මෙක කරන්ඩ බැ.
හින්දු ආගම හොදයි කියල හිතුනොත් කාටහරි මේක කියවල එකයි මේක ලියන්නෙ හින්දු ආගමේ නිවනක් නැ, නිවිමක් නැ, බ්‍රහ්මයෙක් වෙලා ඉපදුනත් ආයෙ අපාගත වෙන්ඩ පුලුවන් එකම මග බුදු දහමයි.![]()



කැල්ලක් දාල තිබ්බෙ.
