-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    හෙන දිගයි මචන් ඒකයි අවුල තියෙන්නෙ ෆුල් කෙටිකරන්නම්, නොතේරුනොත් අහපන්
    අපි හැදිල තියෙන්නෙ අපො,තේජො,වායො,පටවි, එතකොට මනොකාය දන්ඩ වෙනෙ වායො ගනයට.
    අනික් එක බටහිර විද්යාව ඇස කන නාසය දිව සරිරය විතරයි කියුවට,බුදු දහමෙන් තව ඉන්දියක් හදුන්වාදෙනව ඒක තමා 'සිත'. දුර ගමන්- ඒක චරන්................... ඒක තමා හිතේ ස්වබාවය.
    මුගෙ ඇගිල්ලෙ නියාය සහ ඇදේ නිදියන නියාය නෙමේ හිස කය කෙලින් තියන් බාවනා කරල අපි 'හිත' සමාධිගත කරල 'සිත' ( මනොකාය ) සුමට කරල ශරීරය නැමති ගුහාවෙන් එලියට ගන්ඩ පුලුවන් හසුරවන්ඩ පුලුවන්.

    භාවනාවකට ඉරියව්වක් නෑ. හිස කය කෙලින් තියන් බාවනා කර ඔය ක්‍රමේ හදල තියෙන්නෙ වඩාත් පහසු වෙන්නයි. හිත එකග කරගන්න පහසු වෙන්නයි. නැත්නම් නිදියන විදියට උනත්, පුටුවක වාඩි වෙලා උනත් භාවනා කරන්න පුලුවන්..පෝස්ට් එකේ ක්‍රමේ ගොඩක් හොදයි. ඒක ෆේල් සේෆ් එකක්. බාහිර ලෝකෙන් බලපෑමක් එන්න පුලුවන් එතනදි මේ ක්‍රමේ ආරක්ශිතයි ට්‍රිගර් එක ඒ විදියට වැඩ කරනවා නම්.. ආයිත් ඉන්සෙප්ශ්න් ෆිල්ම් එක ගැන කිව්වොත් එයාල ටෝටම් එකක් තියා ගන්නව. ඒක තමා එයාලගේ සේෆ්ටිය.
    මෙයාගෙ වෙනත් ආගම් කතාව සම්බන්ධ වෙන්නෙ මෙතනට සිත නැති උනාම ශරීරය මිනියකට සමානයි,උබ කියපු මචන් හිතේ හයිය ලබාගැනීම කියන දේ අදාල වෙන්නෙ නැ, මොනව හරි වතුර නලලෙ ගෑව බියුව අදාල නොවේ බුදු දහමෙන් පමනයි ආරක්ශාව තියෙන්නෙ එහෙමත් නැත්තන් හින්දු ආගමේ ඉගැන්වීම් ඔය දෙකෙන් ඇර කිස්තියානි හො මුස්ලිම් ආගම් වල යෙදිල ඔතනින් එහාට යන්ඩ බැ ගියොත් ලොල් වීමක් තියෙන්නෙ.අනිව බුදු දහමේ වත් පිලිවෙත් සහ කමටහන් ඔනෙ කරනව,මොකද අපි එලියට ගන්නෙ සිත සිතට පමනක් දිරියක අරන් මෙක කරන්ඩ බැ.:no:

    හින්දු ආගම හොදයි කියල හිතුනොත් කාටහරි මේක කියවල එකයි මේක ලියන්නෙ හින්දු ආගමේ නිවනක් නැ, නිවිමක් නැ, බ්‍රහ්මයෙක් වෙලා ඉපදුනත් ආයෙ අපාගත වෙන්ඩ පුලුවන් එකම මග බුදු දහමයි.:)
    නෑ එහෙම ආරක්ශාවක් ගන්න පුලුවන්. මොනහරි බිව්ව ගෑවට ආරක්ශාව නැත්නම් කවදාවත් පිරිත් නූල් ගැට ගහන්න එපා. ඒ ඒ දේවල් වලට ඒ ඒ ආරක්ශාව තියෙනව.. කිතුනු ආගමේ සමහර දේවල් වලින් අපිට නොපෙනෙන ලෝකයේ තියෙන බලපෑම් වලින් ආරක්ශාවක් ගන්න පුලුවන්. බුදුදහම කියන්න ඒ ඒ දේවල් වලින් ආරක්ශා වෙන්න තියෙන ක්‍රමයක් වුනාට බුදුදහම එකම ක්‍රමේ නෙමයි. වෙන ආගම් වල වෙන වෙන ක්‍රම තියෙනව. ඒ දේවල් වලින් ආරක්ශාවක් ගන්න පුලුවන්. පිරිත් කියන වතුරෙ ආරක්ශාවක් තියෙනව. මතරපු තෙල් වල ආරක්ශාවක් තියෙනව. ඒ දේවල් එක්ක අපි නොපෙනෙන ලෝකයට යද්දි ආරක්ශාවක් තියෙනව.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මෙහෙම කරමු උබලා දෙන්නම බවුද්දනේ. .
    අපි නිකන් වෙන ආගම්වල අයව පිස්සෝ කරන්න ඕනේ නෑනේ. .
    ඒ නිසා අපි මේක බුද්ද දර්මයේ තියෙන විදියට කරන විදිය පැහැදිලි කරමු. .
    බාවනා ගැන මගේ දැනුම ගොඩක් අඩුයි. . ඒ නිසා උබලා දෙන්නම එකතුවෙලා ඕක කරනවනම් හොදයි. .

    එහෙම හොදයි නේද බන්?
    "මෛත්‍රී භාවනාවෙන් - පෙනෙන ලොවෙන් ඔබ්බට" කියලා ත්‍රේඩ් එකක් ලෑස්ති කරලා ඉන්නෙ. පස්සෙ වෙලාවක දානවා තව සරල කරලා. අනිත් එකා ත්‍රේඩ් දාන්නවා වෙනුවට දාපු ත්‍රේඩ් එකේ ඇද හොයනවා විතරයි:)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    උසසල තමා ඉතින් ,උස්සපු තැන කොහෙ හරි කිස්තියානි වෙබ් සයිට් එකකින්, නැතුව ලoකාවෙ කොහෙද යකො ඇදේ නිදාගෙන මනොකාය එලියට ගන්න කතා කියන්නෙ.:lol::lol::lol::lol: වැරදිනම් කියපන්කො ඇයි කට වහන් ඉන්නෙ ඉස්සුව කියුවම දගලනව ඔප්පු කරන අරක මේක කියල ඇයි අනිත්වට කට වහන් ඉන්නෙ.:lol::lol: එතකොට කාට හරි හිතෙයි ඔයා නොදැන ඔයා නොයන කතරගමකට අනිත් අයව යවන්ඩ හදනව කියල. :baffled:
    මම මේක තනියම ටයිප් කලේ
    මගේ මෙතඩ් එකක්:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ එහෙම කරලා මනෝකාය එළියට ගන්න හැටි ගැන ත්‍රේඩ් එකක් දාපන් කෝ
    මෙතන බොරුවට තර්ක කරන වෙලාවෙ සියලු ජනයාට කියලා දියන් කෝ උඹ දන්න රහස්‍ය ක්‍රමය:)
    මම කියන්නෙ මොකටද ඔය ඔනෙ තරන් පොත් අච්චු ගහල නොමිලේ බෙදන්නෙ ආරන්ය වාසි බික්ශූන් වහන්සේලාගෙ කමටහන් සමග, අනික ඔනෙ තරන් නෙට් එකෙත් ඇති, මේකට රිප්ලයි කරේ ඔනෙම ආගමක් මින්ස්සු මරන්ඩ හදන වැඩේ නිසා කවුරු උනත් මිනිස්සුනෙ,කෙප්ප පතුරවන්නෙ මම නෙමේ උබ කරන හැටිත් දැම්ම අර උබ :dull: කැල්ලක් දාල තිබ්බෙ.:P
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මම කියන්නෙ මොකටද ඔය ඔනෙ තරන් පොත් අච්චු ගහල නොමිලේ බෙදන්නෙ ආරන්ය වාසි බික්ශූන් වහන්සේලාගෙ කමටහන් සමග, අනික ඔනෙ තරන් නෙට් එකෙත් ඇති, මේකට රිප්ලයි කරේ ඔනෙම ආගමක් මින්ස්සු මරන්ඩ හදන වැඩේ නිසා කවුරු උනත් මිනිස්සුනෙ,කෙප්ප පතුරවන්නෙ මම නෙමේ උබ කරන හැටිත් දැම්ම අර උබ :dull: කැල්ලක් දාල තිබ්බෙ.:P
    ඉතින් උඹ දන්න වෙන මොනා හරි ත්‍රේඩ් දාපන් කෝ ආගම ගැන
    දැනුම බෙදා ගනින් මචන් එතකොට තව පිං වැඩි වෙනවා:)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ටයිප් කරේ කොහෙ බලන්ද එකයි කියන්නෙ :P:P
    මම අවුරුදු ගානක් ප්‍රගුණ කරපු දැනුමෙන් ත්‍රේඩ් එක දැම්මෙ
    දැන් මම මොකද්ද කරන්න ඕන? උබට අවිශ්වාස නම් ඕන මගුලක් හිතපන් මචන්:)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    සමහර ආගම් වල උන් අකමැති බෞද්ධ දෙයක් ප්‍රසිද්දියේ දානවට
    ඉතින් උන් බොරු මතවාද උස්සන් එනවා:lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මචං මනෝකාය ඇගෙන් එලියට ගියහම ඒක අපේ රූපෙන්මද පවතින්නෙ නැත්තම් රූපයක් පාටක් නැද්ද ???

    උබට දැන් මනෝකාය එලියට අරගෙන ලංකාවේ උබ යන්න පාර දන්න ඕන තැනකට යන්න පුලුවන්ද??උදා:-මේ දැන් ඇගෙන් එලියට ඇවිත් ජනාධිපති මන්දිරයට වගේ යන්න පුලුවන්ද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    භාවනාවකට ඉරියව්වක් නෑ. හිස කය කෙලින් තියන් බාවනා කර[/SIZE]ඔය ක්‍රමේ හදල තියෙන්නෙ වඩාත් පහසු වෙන්නයි. හිත එකග කරගන්න පහසු වෙන්නයි. නැත්නම් නිදියන විදියට උනත්, පුටුවක වාඩි වෙලා උනත් භාවනා කරන්න පුලුවන්..පෝස්ට් එකේ ක්‍රමේ ගොඩක් හොදයි. ඒක ෆේල් සේෆ් එකක්. බාහිර ලෝකෙන් බලපෑමක් එන්න පුලුවන් එතනදි මේ ක්‍රමේ ආරක්ශිතයි ට්‍රිගර් එක ඒ විදියට වැඩ කරනවා නම්.. ආයිත් ඉන්සෙප්ශ්න් ෆිල්ම් එක ගැන කිව්වොත් එයාල ටෝටම් එකක් තියා ගන්නව. ඒක තමා එයාලගේ සේෆ්ටිය.
    මම කියන්නෙ බුදු දහමෙ ක්‍රමය බුදු හාමුදුරුවො කොහෙවත් නිදාගෙන බාවනා කරන්ඩ කියල නැ, කොන්ද අත පය නොකැඩුනු අයෙක්ට,:)

    නෑ එහෙම ආරක්ශාවක් ගන්න පුලුවන්. මොනහරි බිව්ව ගෑවට ආරක්ශාව නැත්නම් කවදාවත් පිරිත් නූල් ගැට ගහන්න එපා. ඒ ඒ දේවල් වලට ඒ ඒ ආරක්ශාව තියෙනව.. කිතුනු ආගමේ සමහර දේවල් වලින් අපිට නොපෙනෙන ලෝකයේ තියෙන බලපෑම් වලින් ආරක්ශාවක් ගන්න පුලුවන්. බුදුදහම කියන්න ඒ ඒ දේවල් වලින් ආරක්ශා වෙන්න තියෙන ක්‍රමයක් වුනාට බුදුදහම එකම ක්‍රමේ නෙමයි. වෙන ආගම් වල වෙන වෙන ක්‍රම තියෙනව. ඒ දේවල් වලින් ආරක්ශාවක් ගන්න පුලුවන්. පිරිත් කියන වතුරෙ ආරක්ශාවක් තියෙනව. මතරපු තෙල් වල ආරක්ශාවක් තියෙනව. ඒ දේවල් එක්ක අපි නොපෙනෙන ලෝකයට යද්දි ආරක්ශාවක් තියෙනව.
    මේක නම් පිලි ගන්ඩ බැ ඉතින් නොපෙනන ලොකයක් නැ හො පුනුරුප්පත්තියක් නැ කියල උගන්නන ආගමකින් ඔවට ආරක්ශාව හොයන්ඩ යනව කියන්නෙ ඉල්ලන් කෑමක්.මම ආයෙ කියනව බුදු දහමෙ උගැන්විම් වලට වෙන ආගමකි ආරක්ශාව හොයන්ඩ යන්ඩ එපා ඒක අනුනව වැඩක්.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචං මනෝකාය ඇගෙන් එලියට ගියහම ඒක අපේ රූපෙන්මද පවතින්නෙ නැත්තම් රූපයක් පාටක් නැද්ද ???

    උබට දැන් මනෝකාය එලියට අරගෙන ලංකාවේ උබ යන්න පාර දන්න ඕන තැනකට යන්න පුලුවන්ද??උදා:-මේ දැන් ඇගෙන් එලියට ඇවිත් ජනාධිපති මන්දිරයට වගේ යන්න පුලුවන්ද??
    මට මාව පේනවා සැබෑ විදිහටම
    ඔව් කැමති තැනකට යන්න පුළුවන්, හැබැයි මම ඇවිදන් යන එක විතරයි කරන්නෙ
    හිතෙන් මවන් යන එක බයානකයි:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම කරමු උබලා දෙන්නම බවුද්දනේ. .
    අපි නිකන් වෙන ආගම්වල අයව පිස්සෝ කරන්න ඕනේ නෑනේ. .
    ඒ නිසා අපි මේක බුද්ද දර්මයේ තියෙන විදියට කරන විදිය පැහැදිලි කරමු. .
    බාවනා ගැන මගේ දැනුම ගොඩක් අඩුයි. . ඒ නිසා උබලා දෙන්නම එකතුවෙලා ඕක කරනවනම් හොදයි. .

    එහෙම හොදයි නේද බන්?
    :yes::yes::yes::yes: අනිව බුදු දහමෙ ඉගැන්වීම් වලට වෙන ආගම් වලින් මොන සරනක්ද.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මම කියන්නෙ බුදු දහමෙ ක්‍රමය බුදු හාමුදුරුවො කොහෙවත් නිදාගෙන බාවනා කරන්ඩ කියල නැ, කොන්ද අත පය නොකැඩුනු අයෙක්ට,:)

    නොදන්න දේට නොදන්නවා කියන මනුස්සයාට වඩා නොදන්න දේ දන්නවා කියලා හිතන මනුස්සයා මෝඩයෙක් මචන්
    පොඩ්ඩක් පන්සලකට ගිහින් අහපන් භාවනා කරන්න තියෙන ඉරියව් ගැන:)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    :yes::yes::yes::yes: අනිව බුදු දහමෙ ඉගැන්වීම් වලට වෙන ආගම් වලින් මොන සරනක්ද.
    උඹට ත්‍රේඩ් දාලා දැනුම බෙදා ගන්න කම්මැලී ද මචන්?
    අනේ අපි ගැන හිතලා උබගේ දැනුම සාගරෙන් ටිකක් ත්‍රේඩ් එකක දාන්න කො:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහර ආගම් වල උන් අකමැති බෞද්ධ දෙයක් ප්‍රසිද්දියේ දානවට
    ඉතින් උන් බොරු මතවාද උස්සන් එනවා:lol:
    කෙලින් කියපන්කො ආයෙ තැන් තැන් වල කියන්ඩ ඔනෙ නැ,:lol::lol: ඔක බෞද්ධ නෙමේ කිස්තියානි නිර්වචනයක් :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදන්න දේට නොදන්නවා කියන මනුස්සයාට වඩා නොදන්න දේ දන්නවා කියලා හිතන මනුස්සයා මෝඩයෙක් මචන්
    පොඩ්ඩක් පන්සලකට ගිහින් අහපන් භාවනා කරන්න තියෙන ඉරියව් ගැන:)
    දැනගෙන තමා කියන්නෙ අඩුම ගානෙ නීවරණ ධර්ම ගෑනවත් දැනගෙනද නිදාගෙන බාවනා කරන්ඩ කියන්නෙ,:lol::lol: බුදු දහම ඉගෙන ගනින් බන්.:):)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මට මාව පේනවා සැබෑ විදිහටම
    ඔව් කැමති තැනකට යන්න පුළුවන්, හැබැයි මම ඇවිදන් යන එක විතරයි කරන්නෙ
    හිතෙන් මවන් යන එක බයානකයි:)

    දැන් උබ ඉන්නෙ මොන පලාතෙද අපි කියමු දුර පලාතක කියල ගාල්ල වගේ එතකොට උබට ගාල්ලේ ඉදන් මනෝකාය එලියට අරගෙන ජනාධිපති මන්දිරේට වගේ එන්න කොච්චර වෙලා යනවද මචං...උඩින් පාවෙලා වගේද එන්නෙ..නැත්තම් යන වාහනේකට සෙට් වෙලාද එන්නෙ??( මේ කතාව ජෝක් එකට ගන්නවත් උබව අපහසුතාවයට පත් කරන්නවත් නෙවෙයි මචං මේව ඇහුවෙ මම දැන් සෑහෙන කාලෙක ඉදන් ඕව ගැන විස්තර හොයන්නෙ කියන්න නම් සෑහෙන එවුන් හිටිය ඒත් සිරාවටම අත්දැකීම් තියන කර ප්‍රතිඵල අරන් තියනව කිව්වෙ උබ විතරයි ඒකයි අහන්නෙ මේව)
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    නවයුගෙන් තමා මමත් මුළින් ඕක දැන ගත්තෙ
    පස්සෙ නෙට් එකේ මාස ගනන් හොයලා තමා කරලා බැලුවේ :)

    මම හිතන්නේ නෑ මට මේක අත්හදා බලන්න හැකියාව වත් ඉවසීම වත් ඇති කියල. උඹ කැමතිද ලබපු අත්දැකීම් බෙදා හදා ගන්න? උඹ තහවුරු කරගත්තද දකින්නේ මතකයක් හෝ මවාගත් දෙයක් නොව ඒ වෙලාවේම දකින දෙයක් බව?
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මම හිතන්නේ නෑ මට මේක අත්හදා බලන්න හැකියාව වත් ඉවසීම වත් ඇති කියල. උඹ කැමතිද ලබපු අත්දැකීම් බෙදා හදා ගන්න? උඹ තහවුරු කරගත්තද දකින්නේ මතකයක් හෝ මවාගත් දෙයක් නොව ඒ වෙලාවේම දකින දෙයක් බව?
    ඔව් මම යාලුවෝ තුන් දෙනෙක්ට සාලෙට වෙලා කොලේක කැමති එකක් ලියන්න කිව්වා මම කාමරේ ඉන්න වෙලාවෙ
    පස්සෙ මම දැකපු වචන තුන කාමරේදි ලියලා එළියට අරන් ගියා
    වචන තුනම හරි බන්
    ඉතින් උන්ටත් ඔප්පු උනා මම කියන එක
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    දැනගෙන තමා කියන්නෙ අඩුම ගානෙ නීවරණ ධර්ම ගෑනවත් දැනගෙනද නිදාගෙන බාවනා කරන්ඩ කියන්නෙ,:lol::lol: බුදු දහම ඉගෙන ගනින් බන්.:):)
    කියවන්න ඉගෙන ගෙන වරෙන් මචන් ගිහින්
    මේ ත්‍රේඩ් එකෙ ටයිටල් එක බුදුදහමෙන් මනෝකාය එළියට ගමු නෙමෙයි:lol: