-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
කවුරු හරි ඔය අස්සෙ උඹව බලන්න අවොත් උඹ ඇඳ උඩ මැරිලා කියල හිතයි නෙ බන්. :baffled: පොඩි නෝට් එකක් වත් තියපන් හදිස්සි වැඩකට එලියට ගියා ඉක්මනට එනව කියල :yes:
කාමරේ දොර වහලා කරන්නෙ මචන්:P
 
NoMorePain

Member
Jun 28, 2016
213
47
0
සද්දත් ඇහෙනවද? ගඳ සුවඳ දැනෙනවද?
සද්ද සේරම ඇහෙනවා
ගඳක් නම් දැනිලා නැහැ මට තවම
සුවඳක් වගේ නම් දැනෙනවා
මම හිතන්නෙ ඒක සුවඳකට වඩා කිසිම ගඳක් සුවඳක් නැති තත්වයක්
 
NoMorePain

Member
Jun 28, 2016
213
47
0
බුදුගුණ යන්ත්‍රය ගැන කියවෙච්ච නිසා සහ බලගතු ආරක්ෂාවක් කියලා පරම්පරා ගානක් තිස්සේ පැවතගෙන එන නිසා thread එක දාපු කෙනාගෙත් වැඩේ කරන්න යන කට්ටියගේ ආරක්ෂාවට වැදගත් වෙයි කියලා නවගුණ යන්ත්‍රය හදන හැටි දාන්නේ. හදාගන්නවා නම් පළපුරුදු කෙනෙක්ට කියලා හරි, තමන්ම හරි හදා ගන්න.

*** වැදගත් දේ තමා තමන් විශ්වාස කරන දේට මේක ගැලපෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. බොහොම "අනුකම්පාවෙන්" මතක් කරන දෙයක් තමා මට අපහාසයක් කලත් ලෝකටය අනුකම්පාවෙන් තමන්ගේ ගිහි කාලයේ අත්දැකීම විස්තර කරලා තියන මේ ස්වාමින් වහන්සේට අපහාසයක් වෙන විදිහට කිසිම දෙයක් post නොකරන්න කියන එක.

2zpr4e8.jpg

අඩෝ තෑන්ක්ස් මචන්
මම හෙව්වා ඒත් පැහැදිලිව තියෙන එකක් ලැබුනේ නැහැ උපුටා ගන්න:D:D
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
කවුරු හරි ඔය අස්සෙ උඹව බලන්න අවොත් උඹ ඇඳ උඩ මැරිලා කියල හිතයි නෙ බන්. :baffled: පොඩි නෝට් එකක් වත් තියපන් හදිස්සි වැඩකට එලියට ගියා ඉක්මනට එනව කියල :yes:

:rofl::P:P
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    [/CENTER]

    අඩෝ තෑන්ක්ස් මචන්
    මම හෙව්වා ඒත් පැහැදිලිව තියෙන එකක් ලැබුනේ නැහැ උපුටා ගන්න:D:D

    මේ ජීවම් කරලා තියන ක්‍රමේට රන් තැඹිලි තෙල් වගේ ජීවම් වලට ගන්න තෙල් උනත් ජීවම් කර ගන්න පුළුවන් ලු. ඒ වගේම වතුර උනත්. සාමාන්යෙන් මම දන්නා විදිහට ජීවම් ගාථාව 7,21,108, ඔය වගේ තමා වැඩි වේගන යන්නේ. එක නිසා. අඩුම ගැනේ 21 වතාවක් වත් මේකේ ජීවම කරන විදිහට වතුර වීදුරුවක් හරි ජීවම් කරගෙන බීලා හදිස්සියක් උනොත් මුනට ඉහින්න හරි පොවන්න හරි තියා ගන්න පුළුවන් නම් වටිනවා නේද? :)

    මේකෙන් සාමාන්යෙන් නොපෙනෙන ශක්තින් දකින්න පුලුවන්ද මචන්? සරලවම ගත්තොත් තරංග වගේ දේවල්?
     
    ඕක කරලා වතුර තියා ගෙන වැඩක් නැහැ මචන්
    පැය 36න් ඔය බලේ ඉවර වෙනවලු
    එහෙම නොවී තියා ගන්න නම් ගල් වලින් නෙලපු බුදු පිලිමයක් අරන් ඒකෙන් කරන්න සීන් එකක් තියෙනව
    සමහර තැන් වල ඉල්ලපු ගමන් ගෙනත් දෙන්නෙ එහෙම කරලා තියපුවා

    මනෝකායෙන් බලද්දි පියවි ඇහැට නොපෙනෙන එක එක සිදුවීම් පේනවා මචන්
    ත්‍රේඩ් එකේ මැද හරියේ මම විස්තරයක් දාලා තියෙනවා ඒ ගැන
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පෙරේතයෙක් ඇඟට රිංගන්නෙ කලින් ඇගිල්ල ඇත් වෙන්නෙ නැත්ද?පැහැදිලි නැ බන් එක .වට පිට පොඩි සද්ද අහෙනවනම් අවුල් රුම් එකෙ?
     
    ඒ නිකම් ජිවමකදී වෙන්න ඕනේ මචන්. මේකේ කරන්නේ යන්තරයේ බල පිහිටනවා වගේ ජිවමක්. වතුර වලට නම් කොහොමද කියන්න දන්නේ නැහැ. එත් තෙල් වලට නම් බලය පිහිටනවා කියලා අහලා තියනවා. එහෙම නැති උනත් බුදුගුණ සිහිකිරීමක් වෙනවා ජීවම කරද්දී. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ 21 ජීවම කරන්න. දවස ගානේ කරනවා නම් සැහෙන අශිර්වදයකුත් එක්ක. :). බුදු පිළිමේ ගැන නම් දන්නේ නැහැ මචන්. මම පවුද්ගලිකව නම් වැදුම් පිදුම් නොකරන තැනක බුදු පිළිමයක් තියනව වගේම ගෙදරකට වැදුම් පිදුම් කරන එක බුදු පිළිමයකට වඩා තියා ගන්න එක හිතට හරි මදි.
     
    Last edited:

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    පෙරේතයෙක් ඇඟට රිංගන්නෙ කලින් ඇගිල්ල ඇත් වෙන්නෙ නැත්ද?පැහැදිලි නැ බන් එක .වට පිට පොඩි සද්ද අහෙනවනම් අවුල් රුම් එකෙ?
    මෙහෙමයි මචන්
    සද්ද 100%ක් නැති කරන එක අමාරු වැඩක් නිසා පොඩි සද්ද අවුලක් නැහැ
    මුලින් මුලින් හිත එකඟකර ගත්තට පස්සෙ එහා ගෙදර ගල් බෝර දැම්මත් අවුලක් නැහැ :P

    තමන්ගේ ආගමෙ පිලිවෙත් හරියට කලොත් පෙරේතයෝ රිංගන්නෙ නැහැ මචන්
    එහෙම රිංගන්න ට්‍රයි කලත් ඇඟිලි දෙක පැන්නෙනවා

    1.gif
    එතකොට අපි ආපහු එනවා
    1.gif
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ඒ නිකම් ජිවමකදී වෙන්න ඕනේ මචන්. මේකේ කරන්නේ යන්තරයේ බල පිහිටනවා වගේ ජිවමක්. වතුර වලට නම් කොහොමද කියන්න දන්නේ නැහැ. එත් තෙල් වලට නම් බලය පිහිටනවා කියලා අහලා තියනවා. එහෙම නැති උනත් බුදුගුණ සිහිකිරීමක් වෙනවා ජීවම කරද්දී. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ 21 ජීවම කරන්න. දවස ගානේ කරනවා නම් සැහෙන අශිර්වදයකුත් එක්ක. :). බුදු පිළිමේ ගැන නම් දන්නේ නැහැ මචන්. මම පවුද්ගලිකව නම් වැදුම් පිදුම් නොකරන තැනක බුදු පිළිමයක් තියනව වගේම ගෙදරකට වැදුම් පිදුම් කරන එක බුදු පිළිමයකට වඩා තියා ගන්න එක හිතට හරි මදි.
    ආහ් මම හිතුවේ වතුර ජීවම් කරන එක කියලා, තෙල් නම් කොහොමත් ජීවම් කලාම හෙන කල් තියෙනවා. ඒකයි තෙල් මතුරලා සුර වලට දාන්නෙ. වතුර ජීවම් කලාම ඒකේ බල බිඳෙනවා ටිකෙන් ටික, ඒක නිසා පන්සල් වල ඔය වැඩ කරන හාමුදුරුවරු වතුර ජීවම් කරලා ඒකට කළුගල් බුදු පිලිමයක් බස්සනවා. හිතපන් කෝ වතුර තඹ තැටියකට දාලා බුදුපිළිමේ ශ්‍රී පාද ස්පර්ශ වෙන මට්ටමට වතුර කියලා. අන්න එතකොට වතුරේ බල බිඳෙන්නෙ නැහැ ලු. වතුරට තව වතුර එකතු කලාම අලුත් වතුර අලුතෙන් ජීවම් කරන්න ඕන නැහැලු.

    නැත්තම් මනුස්සයෙක් බය වෙලා ආවොත් හෙන වෙලාවක් යනවා නෙ අළුතෙන් වතුර ජීවම් කරන්න, අන්න එහෙම වෙලාවට අරකෙන් අරන් පොවනවා. උබලා දන්නවා නෙ තඹ ලෝහයෙන් විෂබීජ නසනවා කියාල? ඉතින් ඒ වතුර වල කිසි පල් විමක් වෙන්නෙත් නැතුව තියෙනවා. අනික කොහොමත් පරණ වතුර චුට්ට්ටක් තියලා අළුත් වතුර හැමදාම පුරෝන නිසා අවුලක් නැහැ. මම නම් ඔහොම වතුර ගෙදර තියන් ඉන්නෙ නැහැ, ඒක කොහොමත් පේ වෙලා කරන්න ඕන වැඩක්.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙහෙමයි මචන්
    සද්ද 100%ක් නැති කරන එක අමාරු වැඩක් නිසා පොඩි සද්ද අවුලක් නැහැ
    මුලින් මුලින් හිත එකඟකර ගත්තට පස්සෙ එහා ගෙදර ගල් බෝර දැම්මත් අවුලක් නැහැ :P

    තමන්ගේ ආගමෙ පිලිවෙත් හරියට කලොත් පෙරේතයෝ රිංගන්නෙ නැහැ මචන්
    එහෙම රිංගන්න ට්‍රයි කලත් ඇඟිලි දෙක පැන්නෙනවා

    1.gif
    එතකොට අපි ආපහු එනවා
    1.gif

    11.gif

    thanks machan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැහුන දොරවල් වලින් යන්න පුළුවන් මචන්
    උබ හිතපන් කාමරයක් තියෙනවා දොරක් නැති, ඒකටත් යන්න පුළුවන් ;)

    කුන්ඩලනී කියන්නේ මොකක්ද
    :baffled::baffled::baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිත දියුණු කරලා ගන්න පුළුවන් ශක්තියක් මචන් :D

    උඹ කිව්ව විදියට කොලයක නම ලියලා
    ඒකේ තිබ්බ එක කිව්වා නම් මේක live වෙන සිද්ධියක්නේ
    Google Map වගේ පරණ ඒවා නෙමෙයිනේ
    හිතපන් දැන් එහා ගෙදර කෙල්ලෙක් ඉන්නවා
    ඒ කෙල්ලගේ රෑම් එකට යන්න පුලුවන්ද එයා රෑම් එකේ ඉද්දි එයාට නොපෙනී
    :dull::dull::dull::dull:

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    උඹ කිව්ව විදියට කොලයක නම ලියලා
    ඒකේ තිබ්බ එක කිව්වා නම් මේක live වෙන සිද්ධියක්නේ
    Google Map වගේ පරණ ඒවා නෙමෙයිනේ
    හිතපන් දැන් එහා ගෙදර කෙල්ලෙක් ඉන්නවා
    ඒ කෙල්ලගේ රෑම් එකට යන්න පුලුවන්ද එයා රෑම් එකේ ඉද්දි එයාට නොපෙනී
    :dull::dull::dull::dull:

    පුලුවන්
    ඒත් ඔහොම ඒවා බලන්න මාස ගානක් උබ හිත එකඟ කර ගන්න මහන්සි වෙන එක අපරාදෙ මචන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පුලුවන්
    ඒත් ඔහොම ඒවා බලන්න මාස ගානක් උබ හිත එකඟ කර ගන්න මහන්සි වෙන එක අපරාදෙ මචන්

    පිස්සුද බන් අපතේ යන්නේ කොහෙද
    වැඩේ හරිගියොත් ලයිව් නිලක් බලනවා වගේනේ
    දවස ගානේ එක එක ගෙදරට පැනත ඇහැකි
    :rofl::rofl::rofl::rofl::rofl: