මනෝකාය..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle

    Kalegana, sakuntha1996, Heshan Daminda සහෝලා ඔන්න අපේ වැඩේ හරි ගිහිල්ලා. කොටු නැතුව දාලා මේ සැරේ. :yes: :love:

    පට්ට පට්ට, අපි විතරක් නෙවෙයි මගේ හිතේ වෙන උනුත් දාල තිබ්බ කොටු දාන්න එපා කියල....
    උඹ එපසොඩ් ටික මේ නුලේම පොස්ට් කරපන් ආපු ගමන් එකින් එක..
    https://elakiri.com/threads/මනෝකාය-නාට්‍ය-හොයපු-උන්ට-මෙන්න.2071463/
     
    Last edited:
    • Love
    Reactions: Stimulus mind

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මනෝකාය වාගේ english darma එකක් නැද්ද බන්, අපේ උන් කොහොමද මේචර හොද එකක් හැදුවේ, සිරාවටම ඔක වාගේ english darma එකක් ඇති
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,745
    113
    34
    Kalutara

    Kalegana, sakuntha1996, Heshan Daminda සහෝලා ඔන්න අපේ වැඩේ හරි ගිහිල්ලා. කොටු නැතුව දාලා මේ සැරේ. :yes: :love:

    මම මේක ටීවී එකේ බැලුවා. එක නිසා youtube එකේ බැලුවේ නෑ. youtube දාලා තිබ්බේ 2ට විතර. ඊයේ රෑ 8.30ට පෙන්නලත්.
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    පට්ට පට්ට, අපි විතරක් නෙවෙයි මගේ හිතේ වෙන උනුත් දාල තිබ්බ කොටු දාන්න එපා කියල....
    උඹ එපසොඩ් ටික මේ නුලේම පොස්ට් කරපන් ආපු ගමන් එකින් එක..
    https://elakiri.com/threads/මනෝකාය-නාට්‍ය-හොයපු-උන්ට-මෙන්න.2071463/
    :) (y)
     
    • Like
    Reactions: animation

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,745
    113
    34
    Kalutara
    මේ ලගිනවත් තියන්න බැරි පරණ නාට්ටි දෙකක් ආසාවට රුපියල් හත්දාහක් ගෙවල ගත්ත ලගදි, ඉදිරි අනාගතෙදේ දෙන්නම්.
    ඒ කියන්නෙ මීට වැඩිය අජූතයි කියන එකද?