"මනෝකාය" නාට්‍ය හොයපු උන්ට මෙන්න

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අම්මෝ ඒ තීම් මියුසික් එක ඇහෙනකොට හිතට දැනෙන සතුට. :love2: 🥲

    tears-goodbye.gif
    the-office-sad.gif
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එත් මුන් කොටු දාලා බන් සිගරට් බොන ඒවට එහෙම
    එපා වෙනවා
    ඒකනෙ එපා වෙනවා, ග්‍රැන්විල්ගෙ මනෝකාය ඇගෙන් පිටවෙලා සිහිය එන හරියෙත් ඒ කැලේ මැද ලැබ් එක බලාගත්ත මනුස්සයා (මට නළුවගෙ නම් මතක නෑ) තව කෙනෙක් එක්ක බොන සීන් එකක් තිබුණනේ, ඒක හරියෙදිත් මේ විදිහට කොටු දායිද දන්නෙ නෑ. හොදම සීන් එක ටෙලි ඩ්‍රාමා එකේ තියෙන. :(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අම්මෝ ඒ තීම් මියුසික් එක ඇහෙනකොට හිතට දැනෙන සතුට. :love2: 🥲

    Fi6b.gif
    matanam oka podi kale ahenakota patta bayai, mama bayata oka baluweth nadda koheda. :o
    dan first second eka play wenakotama close kala theme eka ahunama baya hithenawa podi kale baya una kiyala mathak wenakota. 😵
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    matanam oka podi kale ahenakota patta bayai, mama bayata oka baluweth nadda koheda. :o
    dan first second eka play wenakotama close kala theme eka ahunama baya hithenawa podi kale baya una kiyala mathak wenakota. 😵
    මාත් පට්ට බයයි පොඩි කාලෙ,:D ඒ වුණාට පස්සෙ නැවත විකාශයක් ගියා හුගක් ඉස්සර, එතකොට මං ටිකක් ලොකුයි, එතකොට නම් පුදුම ආසාවකින් බැලුවෙ. පොඩි කාලෙ වුණත් ඔය මියුසික් එක ඇහෙද්දි බය මුහු වෙච්ච මාර කුතුහලේකුයි, ආසාවකුයි ඔය ටෙලි ඩ්‍රාමා එක ගැන තිබුණෙ.:yes: මට හිතෙන විදිහට ලංකාවෙ නාට්‍ය කලාව වෙනස්ම මානෙකට ගෙනියපු පට්ටම ටෙලි නාට්‍යයක්. :):love:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මාත් පට්ට බයයි පොඩි කාලෙ,:D ඒ වුණාට පස්සෙ නැවත විකාශයක් ගියා හුගක් ඉස්සර, එතකොට මං ටිකක් ලොකුයි, එතකොට නම් පුදුම ආසාවකින් බැලුවෙ. පොඩි කාලෙ වුණත් ඔය මියුසික් එක ඇහෙද්දි බය මුහු වෙච්ච මාර කුතුහලේකුයි, ආසාවකුයි ඔය ටෙලි ඩ්‍රාමා එක ගැන.:yes: මට හිතෙන විදිහට ලංකාවෙ නාට්‍ය කලාව වෙනස්ම මානෙකට ගෙනියපු පට්ටම ටෙලි නාට්‍යයක්. :):love:
    ow meka balanna one. hoda drama ekak nisa. :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඒකනෙ එපා වෙනවා, ග්‍රැන්විල්ගෙ මනෝකාය ඇගෙන් පිටවෙලා සිහිය එන හරියෙත් ඒ කැලේ මැද ලැබ් එක බලාගත්ත මනුස්සයා (මට නළුවගෙ නම් මතක නෑ) තව කෙනෙක් එක්ක බොන සීන් එකක් තිබුණනේ, ඒක හරියෙදිත් මේ විදිහට කොටු දායිද දන්නෙ නෑ. හොදම සීන් එක ටෙලි ඩ්‍රාමා එකේ තියෙන. :(
    කමෙන්ට් කරමු එහෙම නම් කරන්න හදන්න එපා කියලා.