මනෝකාය..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    මම කතාව කියන්නං,
    කීයක් දෙනවද??
    පට්ට කතාව. ගිරිරාජ් නේද ඉන්නෙ බූතයට.
    පොඩි කාලෙ ඕක ගියා මතකයි
    පරීක්ෂණේට ගන්න මනුස්සයට ඉන්නෙ, ග්‍රැන්විල් රොද්‍රිගෝ මතකවිදිහට...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    අර ඉස්සර මිනිස්සු මෝහනය කරලා තොරතුරු ගන්න රහස් පරික්ශකයෙක් ගැන ගිය කතාව මොකක්ද කියලා මතකද ?
    සේනක විජේසිංහ තමයි ඕකෙ රඟපෑවෙ. කතාවෙ නමනං මතක නෑ. ..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,778
    113
    අම්බකිස්ස
    ලංකාවේ ටෙලි නාට්‍ය ඉන්ඩස්ට්‍රි එක සුපිරියටන තිබුන එකක්....ඉන්දියන් මගුල් ගෙනල්ලා ඒක විනාශම ක්ලේ සිරස.සිරසේ ගිය එක හොද ටෙලි නාට්‍යයක් නෑ.ඊට පස්සේ itn එක පබා,බට්ටි වලින් ලෝකල් මෙගා ගහන්න පටන් ගත්තා.දැන් දෙරණට් එකතු වෙලා.. ඉස්සර එකට එකක් වෙනස් කතා ගියේ..දැන් තියෙන්නේ

    ඉස්කෝලයක් + ගුරුවරයෙක් + ලමයි + ලව් ඉස්ටෝරියක් =ටෙලිනාට්‍යක්