තියරිය ගැන සවිස්තරව ලියවුණු පොත් මොනවහරි තියෙනවද?. වීඩයෝ නොවන වෙබ් සෝසස් උනත් අවුලක් නෑ. පොත් නං වඩා හොදයි. පහුගිය දවස් වල කියවපු පොත් වල මේ ගැන තිබුන කරුණු ප්‍රමාණවත් නෑ.
ඔයා පැව්ලොව් ගේ පරික්ෂණ සියල්ල කියවන්න මුලින්ම. බල්ලන් යොදාගෙන කරපු.එතනින් පටන්ගන්න.තියරිය ගැන සවිස්තරව ලියවුණු පොත් මොනවහරි තියෙනවද?. වීඩයෝ නොවන වෙබ් සෝසස් උනත් අවුලක් නෑ. පොත් නං වඩා හොදයි. පහුගිය දවස් වල කියවපු පොත් වල මේ ගැන තිබුන කරුණු ප්‍රමාණවත් නෑ.
ලොකුම අවුල තමයි මිනිස්සු තාමන් මනෝවිද්‍යාව කියන දේට බයයි. හරියට සෙක්ස් ගැන කතා කරනවා වගේ. පිස්සෙක් කියලා බ්‍රැන්ඩ් වෙයි කියලා බය. මේක නිසාම ඔය කිව්වා වගේ වාසි ගන්නේ ඔය කියපු ගස්ගොබිලයෝපොත් වලින් ඕව ඉගන ගන්න යන්න එපා. අන්තිමට හැමෝම ලෙඩ්ඩු වගේ පෙනේවි. ඕන නම් දොස්තර කෙනෙක් වෙන්න. ගොං වැඩ කරලා මිනිස්සු අමාරුවේ දාන්න එපා. සය්කොලොජි කරනවා කියල ඇවිල්ල බොරු කරන එවුන් හැමෝම ඔහොමයි. බලනකොට සුදුසුකම් නෑ. උන්ට ඕන ඕන විදියට නමුතූ හදාගෙන මානව කුසලතා වර්ධක, මනෝ උපදේශක කිය කිය. අමු බොරු කිය කිය මින්ස්සුන්ගෙ සල්ලි කඩා ගන්නවා.
මනෝ උපදේශක කිව්ව ගමන් මිනිස්සු ඌ කියන දේ පිලි ගන්නවා. එහෙම එකෙක් කාව හරි මරලා සාක්කි කාරයා මානසික ලෙඩෙක් කිව්වත් මිනිස්සු පිලිගන්න තත්වයක් තියෙන්නෙ. හරිම භයානකයි දැන් ලංකාවෙ ඔය ෆීල්ඩ් එක. ඔය නම් හදාගත්ත තක්කඩි වැහි වැහැල.ලොකුම අවුල තමයි මිනිස්සු තාමන් මනෝවිද්‍යාව කියන දේට බයයි. හරියට සෙක්ස් ගැන කතා කරනවා වගේ. පිස්සෙක් කියලා බ්‍රැන්ඩ් වෙයි කියලා බය. මේක නිසාම ඔය කිව්වා වගේ වාසි ගන්නේ ඔය කියපු ගස්ගොබිලයෝ
මනෝ උපදේශක කිව්ව ගමන් මිනිස්සු ඌ කියන දේ පිලි ගන්නවා. එහෙම එකෙක් කාව හරි මරලා සාක්කි කාරයා මානසික ලෙඩෙක් කිව්වත් මිනිස්සු පිලිගන්න තත්වයක් තියෙන්නෙ.
මේ තක්කඩි ෆීල්ඩ් එකෙන් එළවන්නෙ නැත්තෙ ඇයි විශේෂඥයො එකතු වෙලා?
ඒ ඇක්ට් කවුද බන් හදන්නෙ?නිතිය හමුවේ නම් ඔනා ගෝතයෙක් කියන දෙයක් පිලිගන්නේ නැ. නමුත් මහාසමාජයේ නම් හැම සයිකො ඩිසෝඩරේ සිම්ටොම්ස් ඔක්කෝටම පිස්සු කියන නිසා තමා ඔය වරද බිම්ගත වෙලා තියෙන්නේ.
සයිකොලොජි හා සයිකයැට්‍රි කියන දෙකේ වෙනස මිනිස්සු දන්නැ. මුලින්ම මිනිස්සු දැනුවත් කරන්න ඕනා.
එලවන්න බැරිද? පුලුවන්.
ඩිග්රි කෝස් වැහිවැහැල නිසා තමයි ඔය හෙන ගොඩක් ගෝතයෝ කිසි දැනුමක් නැතුව එන්නේ. මාස 3 කෝස් පවා තියනවා. කිසිම වැඩක් නැති.
ඇත්තටම කොහෙන්හරි මොනාහරි ඉගෙනගත්තාට කිසි පිලිගැනිමක් නැති රස්සා නැති නිසා තමා උන් ඔය කුසලතා වර්ධන වගේ ගොං ටයිටල් දාන් රගන්නේ.
කවුන්සිල් එක ටිකක් මන්දගාමියි අනික ප්‍රශ්නත් වැඩියි කෝවිඩ් නිසා. නමුත් ලගදිම ඇක්ට් එකක් දාලා කට්ටියට බඩු පැකට් කරයි.