මනෝවෛද්‍ය (කවුන්සලර්) වරයෙකු හමුවන්නේ කෙස
කරාපිටිය රෝහලේ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා හමුවිය හැකි ආකාරය ( දිනයන්, වෙලාවන්) දන්නවනම් කියන්න පුළුවන්ද? හැකිනම් සම්බන්ධ කරගත හැකි ආකාරයක් කියන්න..
මන් හොඳින් අදුනන කෙනෙක්ට කවුන්සලර් කෙනෙක් හමුවෙන්න අවශ්‍යයි කීවා.. රූමි රූබන් මහතා ගොඩක් හොඳ නිසා එයාව හමුවෙන්නෙ පුළුවන් ආකාරයක් බැලුවේ..නමුත් ඔහුට ගාල්ල දුර වැඩී ගොඩක්. දිනපතා යාම ඒමත් කරන්න අමාරුයි කියනවා., එහෙම වුනොත් මහනුවර, කෑගල්ල රෝහල් ඔහුට ළඟ නිසා ඒ රෝහල් වල සිටින හොඳ කවුන්සලර් කෙනෙක් ගැන විස්තර පවසන්න පුළුවන්නම් ලොකූ උදව්වක්..
**ඔහුගේ රෝගය සමාජ භීතිකාව.