මනෝ විද්‍යාව/Psychology

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මනෝ විද්‍යාව/Psychology

    psychology kiyana deyin mokadda karana puluwan kiyahalla machan.EK eke innawanam mee sambandawa danna kenek comment ekak daahan machan
    march2009_wordcloud.jpg

    • Like
    Reactions: Sachith777

    ahinsak

    Member
    Jan 11, 2010
    129
    15
    0
    senkadagala
    machan bawanawayi psychology dekama ekakda?mama methana katha karanne bawanawa gana neme machan.mohanaya kiyana eka athulathwa .wena kawru hari thamange manasa hadanawa wagee deyak

    Psychology kiyanne subject ekak machan. Eke eka kotasak thamai bhavanawa kiyanne. Bhavana types godak thiyenawa. Leda honda karanna bhawanawen puluwan. Lede honda karanna kalin bhavana karala psycho power eka wedi karaganna oone.
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Psychology kiyanne subject ekak machan. Eke eka kotasak thamai bhavanawa kiyanne. Bhavana types godak thiyenawa. Leda honda karanna bhawanawen puluwan. Lede honda karanna kalin bhavana karala psycho power eka wedi karaganna oone.

    me sambandawa uba dannawada machan monawa hari?uba karanawada psychology ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සයිකොලොජි කියන්නේ මනස ක්‍රියාකරන විදිහ හා චර්යාවන් අද්‍යනය කිරීම ගැන සොයන විෂයක්. මේකේ බ්‍රාන්චස් ගොඩක් තියනවා. මම සයිකොලොජි ඩිප් එකක් කලා එත් තාවකාලිකව එක පොස්ට්පොන් කරා අනිත් වැඩ වැඩි උන නිසා. මට ඒකනිසා ඒ ගැන ලොකු දැනුමක් නැහැ. එත් පුළුවන් උදව්වක් තියේනම් කරන්නම්.
     
    "යම"

    Member
    Jun 22, 2013
    17
    3
    0
    භාවනාවෙන් මානසික හැකියාවන් ඉහල දැමිය හැකිය.. කැපවීම අවශ්‍යය... ලෙඩ සුව කරන තත්වයට පමණිය හැකිය... පිළිකා, බඩේ අජීර්ණ, මානසික රෝග, උපතින් පසු ඇති වුනු වෛද්‍ය විද්‍යාවෙන් සුව කිරීමට අපහසු රෝග බොහෝ ගණනක් සුවපත් කල හැකිය....

    ජිවිතයේ බොහෝ දේවල් කරගැනීම සඳහා මානසික විද්‍යාව යොදා ගන්න පුළුවන්ය... මොනවාද ඔයාට දැනගන්න තිබෙන්නේ?
     
    • Like
    Reactions: WwW.lk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ethakota machan education paththata.e kiyanne mehema gammu.teachers la kiyana meloo wadak karanna bari adakshayi kiyana (e lamaya wena deekata dakshayi eka yatharthaya)daruwek mohanaya hari monayam manasika treatment ekakin wagee daksha daruwek karanna puluwanda?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සයිකොලොජි කියන්නේ මනස ක්‍රියාකරන විදිහ හා චර්යාවන් අද්‍යනය කිරීම ගැන සොයන විෂයක්. මේකේ බ්‍රාන්චස් ගොඩක් තියනවා. මම සයිකොලොජි ඩිප් එකක් කලා එත් තාවකාලිකව එක පොස්ට්පොන් කරා අනිත් වැඩ වැඩි උන නිසා. මට ඒකනිසා ඒ ගැන ලොකු දැනුමක් නැහැ. එත් පුළුවන් උදව්වක් තියේනම් කරන්නම්.

    eke monawada machan kerenne?mona mona pathida cover wenne?monawada ona sudusukam eka karana kenekta?kohomada fees?free da?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata mental problem ekak tiyenawa nam oken wade shape karaganna puluwan wei.
    mind related issues ekka tamai psychologists deal karanne
     
    "යම"

    Member
    Jun 22, 2013
    17
    3
    0
    ethakota machan education paththata.e kiyanne mehema gammu.teachers la kiyana meloo wadak karanna bari adakshayi kiyana (e lamaya wena deekata dakshayi eka yatharthaya)daruwek mohanaya hari monayam manasika treatment ekakin wagee daksha daruwek karanna puluwanda?

    කරන්න පුළුවන් කම් තියෙනවා මචං. ළමයා මෙලොඕ වැඩක් කරන්නේ නැහැ කියන්නේ ටිකක් දඟයි කියන එක නම්, මුලින් තැන්පත් කරලා බලල දියුණුවක් තියෙනවද බලන්න පුළුවන්. තැන්පත් කිරීමට නම් මානසික විද්‍යාවේ treatments තියෙනවා..
    ඊට එහා යන්නත් පුළුවන් අවශ්‍යනම්...

    කෙලින්ම මානසික වයිද්යවරුන් ගාවට යන්නේ නැතුව, මෝහනය එහෙම කරන්නේ නැතුව මුලින්ම counselling පැත්තට දාල බලන්න. හැබැයි හොඳ counsellor කෙනෙක් වෙත යන්න වග බලාගන්න. ගොඩක් හොඳ ප්‍රතිපල ලැබෙන්න පුළුවන්.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    උබට දැන් මොකද්ද වෙන්න ඕන? මම දන්න ඉස්සර අලියෙක් ඉන්නවා ඌට මෝහන කරල තමා කන එක අඩු කෙරෙව්වේ. දැන් ඌ හෙනට කෙට්ටුයි. තව පොරක් ඉන්නවා හොකී ගහලා කකුල කඩන් හොඳ උනාමත් කොර ගැහුවා. මෝහනය කලාම දැන් එළට ඇවිදිනවා
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උබට දැන් මොකද්ද වෙන්න ඕන? මම දන්න ඉස්සර අලියෙක් ඉන්නවා ඌට මෝහන කරල තමා කන එක අඩු කෙරෙව්වේ. දැන් ඌ හෙනට කෙට්ටුයි. තව පොරක් ඉන්නවා හොකී ගහලා කකුල කඩන් හොඳ උනාමත් කොර ගැහුවා. මෝහනය කලාම දැන් එළට ඇවිදිනවා
    sirada onna owwa thama machan dana ganan one.e kiyanne machan monawata hari addict wechcha kenekwa mohanaya karala eka nathi karanna puluwan(drugs/mathpan wagee pawichchi karana )
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    [QUOTE="යම";15188193]කරන්න පුළුවන් කම් තියෙනවා මචං. ළමයා මෙලොඕ වැඩක් කරන්නේ නැහැ කියන්නේ ටිකක් දඟයි කියන එක නම්, මුලින් තැන්පත් කරලා බලල දියුණුවක් තියෙනවද බලන්න පුළුවන්. තැන්පත් කිරීමට නම් මානසික විද්‍යාවේ treatments තියෙනවා..
    ඊට එහා යන්නත් පුළුවන් අවශ්‍යනම්...

    කෙලින්ම මානසික වයිද්යවරුන් ගාවට යන්නේ නැතුව, මෝහනය එහෙම කරන්නේ නැතුව මුලින්ම counselling පැත්තට දාල බලන්න. හැබැයි හොඳ counsellor කෙනෙක් වෙත යන්න වග බලාගන්න. ගොඩක් හොඳ ප්‍රතිපල ලැබෙන්න පුළුවන්.
    [/QUOTE]
    treatments kiwwe machan ekata lamayage ho adala pudgalayage madihath weemak thiyenna one neda?ehema nathuwa karanna ba neda?e kiyanne mama kiwwa jathiye lamayek okata yodawa ganna puluwanda?dannawada mee sambandawa monawa hari