මනෝ වෙද්‍යවරයෙක්ගේ සහය.......

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මනෝ වෙද්‍යවරයෙක්ගේ සහය.......

    කවුරු හරි මනෝ වෙද්‍යවරයෙක්ගේ සහය ලබලා තියනවද මීට කලින් !!:sorry::sorry:

    කවුරු හරි chanelling කරපු,
    1. Doctor කෙනෙක්ගේ නමක්
    2. chanelling කරන්ඩ hospital එකක විස්තර ටිකක්
    3. Charges එහෙම
    4. අපි කියන තොරතුරු වල විශ්වාසබාවය


    ගම්පහ කොළඹනම් වඩා හොඳයී :dull::dull: