මනෝ වෛද්‍ය උපදෙස්
මචංලා මට මනෝ වෛද්‍ය උපදෙස් ටිකක් ගන්න හොඳ ඩොක්ට කෙනෙක් / කවුන්සිලර් කෙනෙක් කියපල්ලකෝ. ඇත්තටම ලෙඩකට නෙමේ මේ දේ. දෙයක් අමතක කරන්න වගේ සීන් එකකට. මේ දේ පිට කෙනෙක්ටවත් යාළුවෙකතුටවත් නෙමේ . මට. මගේ කලින් ත්‍රෙඩ් දැක්කනම් උඹලා තේරුම් ගනී.
මගේ දේවල් ගොඩාක් නැවතුනා පහුගිය මාසේ. ප්‍රීලාන්ස් නල් ගිය මාසේ. හැබැය දැන්නම් තවදුරත් ඒ දේ ඔනේ කියන තැන මම නෑ. තාම වෙන එකම දේ ආයේ ආයේ මතක් වෙන එක. මට ඒ දේ නැති කරගන්න තේරෙන්නේ නෑ. ප්ලීස් අත්දැකීම් තියෙන කෙනක් මට මේ ගැන හොඳ කෙනෙක්ව කියනවද? ඩොක්ට කෙනෙක්ද කවුල්සිලර් කෙනෙක්ද?
රෙප් +12