මනෝ වෛද්‍ය උපදෙස්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මනෝ වෛද්‍ය උපදෙස්

    මචංලා මට මනෝ වෛද්‍ය උපදෙස් ටිකක් ගන්න හොඳ ඩොක්ට කෙනෙක් / කවුන්සිලර් කෙනෙක් කියපල්ලකෝ. ඇත්තටම ලෙඩකට නෙමේ මේ දේ. දෙයක් අමතක කරන්න වගේ සීන් එකකට. මේ දේ පිට කෙනෙක්ටවත් යාළුවෙකතුටවත් නෙමේ . මට. මගේ කලින් ත්‍රෙඩ් දැක්කනම් උඹලා තේරුම් ගනී.

    මගේ දේවල් ගොඩාක් නැවතුනා පහුගිය මාසේ. ප්‍රීලාන්ස් නල් ගිය මාසේ. හැබැය දැන්නම් තවදුරත් ඒ දේ ඔනේ කියන තැන මම නෑ. තාම වෙන එකම දේ ආයේ ආයේ මතක් වෙන එක. මට ඒ දේ නැති කරගන්න තේරෙන්නේ නෑ. ප්ලීස් අත්දැකීම් තියෙන කෙනක් මට මේ ගැන හොඳ කෙනෙක්ව කියනවද? ඩොක්ට කෙනෙක්ද කවුල්සිලර් කෙනෙක්ද?

    රෙප් +12
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    everything dude
    හැමදේමග මුලසිට අගට අග සිට මුලට

    හිතට සතුටක් දැනෙන දේකට යොමු වුණොත් මොකද..

    කඩේකට ගිහින් රහට කාපං

    සින්දුවක් අහපං

    ටීවි සීරීස් එකක් බලපං

    තනියම ඉන්ඩ එපා යාලුවන්ගෙ ගෙවල්වල පලයං

    කෙල්ලෙක් ඉන්නවනං එයත් එක්ක මේව කතා කරන්ඩ.. වල් හිතත් අවදි කරන්ඩ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    හිතට සතුටක් දැනෙන දේකට යොමු වුණොත් මොකද..

    කඩේකට ගිහින් රහට කාපං

    සින්දුවක් අහපං

    ටීවි සීරීස් එකක් බලපං

    තනියම ඉන්ඩ එපා යාලුවන්ගෙ ගෙවල්වල පලයං

    කෙල්ලෙක් ඉන්නවනං එයත් එක්ක මේව කතා කරන්ඩ.. වල් හිතත් අවදි කරන්ඩ

    ඔව්
    මේ හැමදේම ඉවසගෙන හිටිය කෙනෙක් මේ වෙනකලුත් ඉන්නවා මගේ පිස්සු වැඩ දිහා බලාන
    ඇත්තටම මට එතැනට යන්න ඕනේ
    ඒත් මට තාමත් ඒ දේ කරන්න බැරිව මේ දඟලන්නේ
    එකයි කවුන්සිලර් හරි ඩොකෙක් හරි මීට් වෙන්න ට්‍රයි කලේ
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔව්
    මේ හැමදේම ඉවසගෙන හිටිය කෙනෙක් මේ වෙනකලුත් ඉන්නවා මගේ පිස්සු වැඩ දිහා බලාන
    ඇත්තටම මට එතැනට යන්න ඕනේ
    ඒත් මට තාමත් ඒ දේ කරන්න බැරිව මේ දඟලන්නේ
    එකයි කවුන්සිලර් හරි ඩොකෙක් හරි මීට් වෙන්න ට්‍රයි කලේ

    එතනට යන්ඩෝනෙ :confused:
    ඒක තාම කරගන්ඩ බැරි වුණා :confused:

    කෙල්ල ගාවටද යන්ඩෝන
    කෙල්ලගෙන් සැපක් ගන්ඩද..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද

    එතනට යන්ඩෝනෙ :confused:
    ඒක තාම කරගන්ඩ බැරි වුණා :confused:

    කෙල්ල ගාවටද යන්ඩෝන
    කෙල්ලගෙන් සැපක් ගන්ඩද..

    බුදු මචෝ
    උඹට මම කියන දේ තේරෙන්නේ නෑ
    මම මේක කියන්න ගියාම ආයේ ආයේ මයින්ඩ් එක අළුත් වෙනවා.

    වැරදි කෙනෙක් ලඟ ලොකු සම්බන්ධයක් තිබ්බා ඩීප් ගිය. ඒත් ඒ දේ නොවෙන තැනට (අනාගතයක් නැති) තැනට වැඩ සිද්ධ වෙලා. මො හැමදේම වෙනකලුත් වෙනත් කෙනෙක් මං ගැන හෝප් තියන් හිටියා. ඒ කෙනාව මග ඇරලා තමයි මම වැරදි කෙනා ලඟ හිටියේ

    මට දැන් ඔනේ වැරදි කෙනා ගැන මතකේ අමතක කරලා දාන්න.
    මගේ හැමදේම දැනගෙනත් මං ලඟ ඉන්න හදන කෙනා එකක් නොමල් විදියට ඉන්න මයින්ඩ් එක හදා ගන්න යාළුවා

    ඒකටයි ඇඩ්වයිස් ගන්න කොනෙක්ව හොයන්නේ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මෙයාව ගිහින් හබ්බවෙයන්...


    Shanez Fernando

    Consultant Clinical Psychologist at Lanka Hospitals Corporation
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    එතනට යන්ඩෝනෙ :confused:
    ඒක තාම කරගන්ඩ බැරි වුණා :confused:

    කෙල්ල ගාවටද යන්ඩෝන
    කෙල්ලගෙන් සැපක් ගන්ඩද..


    අනුරාධ රා ඔයා...
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,277
    1,528
    113
    පේමන්ට් එකේ.
    හිතට සතුටක් දැනෙන දේකට යොමු වුණොත් මොකද..

    කඩේකට ගිහින් රහට කාපං

    සින්දුවක් අහපං

    ටීවි සීරීස් එකක් බලපං

    තනියම ඉන්ඩ එපා යාලුවන්ගෙ ගෙවල්වල පලයං

    කෙල්ලෙක් ඉන්නවනං එයත් එක්ක මේව කතා කරන්ඩ.. වල් හිතත් අවදි කරන්ඩ

    මුස්ලිම් කඩේකට යන්න එපා