බම්ප්
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka Aug 18, 2017 #22 අපි පොඩි කාලෙ අපේ ගෙදර ඔය එකක් තිබුන.මදුරුවොන්ට වඩා අනික් පොඩි පොඩි කෘමි සත්තු තමයි මැරිල තිබුනේ. ටයිටස්ලා ඉස්සර ඉඳන් ඕව ලංකාවට ගෙන්නුවා.
අපි පොඩි කාලෙ අපේ ගෙදර ඔය එකක් තිබුන.මදුරුවොන්ට වඩා අනික් පොඩි පොඩි කෘමි සත්තු තමයි මැරිල තිබුනේ. ටයිටස්ලා ඉස්සර ඉඳන් ඕව ලංකාවට ගෙන්නුවා.
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Aug 18, 2017 #24 මදුරුවෝ මරණ එක පව් ! අපි මෝර්ටීන් වේපරයිසර් එක භාවිතා කොරමු !
dushbush Well-known member Jan 6, 2017 1,029 132 63 Kotikawatta Aug 18, 2017 #25 2osama said: eka denna thamaa Click to expand... lol yako widdinne hawata wadiine paduru waltada ?