මඳුරුවන් නැති සුව නින්දක් සදහා

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපි පොඩි කාලෙ අපේ ගෙදර ඔය එකක් තිබුන.මදුරුවොන්ට වඩා අනික් පොඩි පොඩි කෘමි සත්තු තමයි මැරිල තිබුනේ.:confused: ටයිටස්ලා ඉස්සර ඉඳන් ඕව ලංකාවට ගෙන්නුවා. :yes::yes: