මමත් එලකිරි එකෙන් යනවා

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
You_Have_FAILED_Please_Die_by_StLonginus.jpg
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ මේ ID එක හැදුවෙත් දේශපාලනේ කතාකරන්න නේ....එළකිරි එක ඇතුලෙ දේශපාලනේ කතාකරල වැඩක් නෑ. ඉතින් මේ ID එකෙන් වැඩක් නෑ.
    Good Bye humanoid
    :yes::yes::yes:
    ආයෙත් මේකෙන් ඇවිත් අහුවෙන්න එපා
    (අනිත් ID වලින් උඹ කොහොමත් එනවනේ) :lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    උඹ මේ ID එක හැදුවෙත් දේශපාලනේ කතාකරන්න නේ....

    මම කලිනුත් තොට කීවනේ.මෙතන කතා කරපු දේශපාලනයක් නෑ.
    ලංකාවේ දේශපාලනය කියන්නේ ගූ වලක්.කක්කුස්සි වලක්.අපි කරේ මෙතන ඇවිල්ලා ඒකට කෙල ගහපු එක විතරයි.
    දැන් කෙල ගහන එක වැඩක් නෑ.එතනින් මාරු වෙන එක තමයි කරන්න යන්නේ.

    :angry::angry::angry:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මම කලිනුත් තොට කීවනේ.මෙතන කතා කරපු දේශපාලනයක් නෑ.
    ලංකාවේ දේශපාලනය කියන්නේ ගූ වලක්.කක්කුස්සි වලක්.අපි කරේ මෙතන ඇවිල්ලා ඒකට කෙල ගහපු එක විතරයි.
    දැන් කෙල ගහන එක වැඩක් නෑ.එතනින් මාරු වෙන එක තමයි කරන්න යන්නේ.

    :angry::angry::angry:

    You_Have_FAILED_Please_Die_by_StLonginus.jpg
    troll.jpg
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හික්z..... ඒක තේරුන එක හොදයි...
    අයෙත් එන ID එකත් දාලම යන්න:rolleyes::rolleyes:
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    මම මේ දවස් ටිකේ එක එකා යනව කියල දාල තියෙන ත්‍රෙඩ් අම්බානක දැක්කා.........................

    කොහොම හරි කියන්න තියෙන්නෙ යන්න එපා කියල විතරයි.........;);););):rolleyes:
     

    asantha

    Member
    Sep 16, 2006
    16
    3
    3
    Machan facebook, elakiri site hodai addict wenne neththam... balapan india wala ewun ,, inne digital point forum eke.... un mara widiyata hamba karanne.. $5 wedak karagaththoth dawasata RS500.....

    No offence to elakiri Admin...