මමත් එළකිරියට ආවා

Oct 9, 2012
16
2
0
මමත් එළකිරියට ආවා

යාලුවනේ, දැන් ටික කාලෙක් ඉඳන් මම එළකිරිය පැත්තෙ කරක්ගැහුවා නොවැ. හැමදාම ඇනොනිමස් වෙන්න බෑ. ඔන්න මමත් ආව.

මම කලින් ෆෝරම් වල ඉඳල තියෙනව ඔටෝ ලන්කා වගේ. මේක තමා මම එන පලවෙනි සිංහල ෆෝරම් එක. මෙතන ඉන්න සෙට් එක නම් සුපිරි වගේ. ඒකමයි මේ එකවුන්ට් එකක් හදාගෙන ආවෙ. ඉතින් කතාව පටන් ගමු නේද?
 
  • Like
Reactions: prabo22
Oct 9, 2012
16
2
0
මට පොටෝ පිස්සුවයි Programming පිස්සුවයි දෙකම තදට තියෙනව කියල තමා යාලුවො කියන්නෙ. ඒක එහෙම වෙන්න ඇති.
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සම්පතා;13598179 said:
    මට පොටෝ පිස්සුවයි Programming පිස්සුවයි දෙකම තදට තියෙනව කියල තමා යාලුවො කියන්නෙ. ඒක එහෙම වෙන්න ඇති.

    උඹ photography කරනවද ?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සාදරයෙන් පිලිගන්නවා මචෝ! :)
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif