මමත් ගෝටා ට !!!!..ඔබ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    43,232
    44,978
    113
    මමත් ගෝටා ට
    ඔබ?

    විනයක් අවශ්‍යයි ,
    කොන්ද පන නැති පඩංගු අපිට වැඩක් නැහැ

    sudu van vinayak neda uba kiyanne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,232
    44,978
    113
    මමත් ගෝටා ට
    ඔබ?

    විනයක් අවශ්‍යයි ,
    කොන්ද පන නැති පඩංගු අපිට වැඩක් නැහැ

    මම තාම වධ විඳිනවා. මගේ කකුල තැන් දෙකකින් කැඩුවා. වළලූකරින් කඩලා තියෙන්නේ. තහඩුවලින් තමයි කැඩුණු අස්ථි බද්ධ කරලා තියෙන්නේ. මට අද පඩිපෙළක් නැගගන්න අමාරුයි. මේක මරණයකට වඩා පීඩාවක්. මේ දැන් මාව මරලා දායි කියන හැඟීම ඒ මොහොතේ හිතට ආවා. අදටත් ඒ හැඟීම හිතින් ගිහිල්ලා නැහැ. කවදාවත් ඒ හැඟීම අයින් වෙන්නේ නැහැ. හැමවෙලාවේම ඔළුවේ ඒ බය තියෙනවා. මට නිව්යෝර්ක් නගරයේ පාරක යද්දීත් සුදුපාට වෑන් එකක් දැක්කාම බයයි. ගෙදර හිටියත් ජනෙල් රෙද්ද ඈත් කරලා බලනවා. යළි යළිත් ඒ බය මතුවෙනවා. ඒ නිසායි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා මාව පැහැරගැනීම ගැන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලන්නේ. ඇමෙරිකාව වගේ රටවල පැහැරගෙන යෑම, වධහිංසා පැමිණවීම, අතුරුදන් කරවීම වගේ දේවල් මිනීමැරුම්වලට සමාන අපරාධ වරදක්. මොකද මේක ඝාතනය කිරීමක් වගේමයි. එදා මට තර්ජනය කළ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති පුටුවේ ඉන්දන විදිය ගැන අද කතාකරද්දී මට මොනවා දැනෙනවා ඇතිදැයි කල්පනා කරලා බලන්න. ඒ මිනිස්සු අදත් කරළියේ හිනාවෙනවා. ජඩමාධ්‍යවේදීන් ඔවුන්ට සර් කියාගෙන ප‍්‍රශ්න අහනවා. මට දැනෙන්නේ හිරිකිතයක්.’ -පෝද්දල ජයන්ත, අනිද්දා පුවත්පත

    forum

    ෂැන්ග්‍රිල්ලා සබාපති අපෙන් ඉඩමක් ඉල්ලුවා. අපි කිව්ව දෙන්නම් කියල! ඔහු ඉල්ලුවේ ගෝල්ෆේස් එකේ තිබුණු යුධ හමුදාව සතු ඉඩම! අපිට පුළුවන් වුණා සති දෙකක් ඇතුළත ඔවුන් නම් කළ ඒ ඉඩම ෂැන්ග්‍රිල්ලා එකට සින්නක්කරේට ම දෙන්න!........ ---- ගෝටාභය රාජපක්ෂ ඊට පස්සෙ ඒ ඉඩම සින්නක්කර දීලා ශ්‍රන්ග්‍රීලා කාරයන්ගෙන් හම්බ කරපු සල්ලි වගේ සිය ගුනක් වියදම් කරලත් අපිට තාම අකුරගොඩ යුධ හමුදා මූලස්ථානය හදා ගන්න බැරි වුනා ඉතින් මේ රට දියුණු කරන්න නම් ඒ වගේ තීන්දු තීරණ ගන්න පුළුවන් කෙනෙක්ම වෙන්න ඕනලු ප්‍රෙන්ඩ්ස්..!........
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    2,915
    2,146
    113
    Redhat lab - Aukland
    Poddala , eknaligoda ,Sunanda deshapriya wage unta kiri powannada kiyanne ? Okun ratata karapu yahapatha mokadda?

    $$$$ walata kahina un ne ban

    sudu wan walin ussanna one un wage un
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,895
    4,094

    :yes:සිරාවට මේ යක්කු රටයි හමුදාවයි ජාත්‍යන්තරේට පාවල දුන්න සක්කිලි. මුන්ව හුරතල් කරන්නද කියන්නේ. අනික සුදු වෑන් වලින් ගමේ අහිංසක මිනිස්සු ඉස්සුවේ නෑනේ. පාතාලේ උන් වගේ දරුණු උන්ව එතනදීම ඉවරයක් කරලා දැම්ම එච්චරයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,232
    44,978
    113
    Poddala , eknaligoda ,Sunanda deshapriya wage unta kiri powannada kiyanne ? Okun ratata karapu yahapatha mokadda?

    $$$$ walata kahina un ne ban

    sudu wan walin ussanna one un wage un

    ETHA KOTA ARA KOLLO 11 ISSUWE, MOKATADA, KIRI POWANNADA BAN
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,232
    44,978
    113
    :yes:සිරාවට මේ යක්කු රටයි හමුදාවයි ජාත්‍යන්තරේට පාවල දුන්න සක්කිලි. මුන්ව හුරතල් කරන්නද කියන්නේ. අනික සුදු වෑන් වලින් ගමේ අහිංසක මිනිස්සු ඉස්සුවේ නෑනේ. පාතාලේ උන් වගේ දරුණු උන්ව එතනදීම ඉවරයක් කරලා දැම්ම එච්චරයි.

    American citizenship withdraw karapu paper eka publish karanna kiyapanko puluwan nam,

    rate janidipathi wenna innawalu, nadu dawasata Singapore gihin beheth ganna, ey lankawe beheth karanna berida
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,895
    4,094
    113
    American citizenship withdraw karapu paper eka publish karanna kiyapanko puluwan nam,

    rate janidipathi wenna innawalu, nadu dawasata Singapore gihin beheth ganna, ey lankawe beheth karanna berida

    තවත් බොරු වැඩක් නෑ බන් 2015 වගේ මිනිස්සු ආයිත් ගූ එන් පී කාරයොන්ගේ ලනු කන්නේ නෑ. මිනිමොරු ඉන්නවා කිව්වා, රත්තරන් අශ්වයෝ ඉන්නවා කිව්වා එක එක පච ගහල චන්දෙ ගත්ත. අන්තිමට රට නැත්තටම නැති කළා. පුරවැසි භාවය වැදගත් නෑ රටට නිර්භීත නායකයෙකුයි ඕනේ :angry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,232
    44,978
    113
    තවත් බොරු වැඩක් නෑ බන් 2015 වගේ මිනිස්සු ආයිත් ගූ එන් පී කාරයොන්ගේ ලනු කන්නේ නෑ. මිනිමොරු ඉන්නවා කිව්වා, රත්තරන් අශ්වයෝ ඉන්නවා කිව්වා එක එක පච ගහල චන්දෙ ගත්ත. අන්තිමට රට නැත්තටම නැති කළා. පුරවැසි භාවය වැදගත් නෑ රටට නිර්භීත නායකයෙකුයි ඕනේ :angry:

    har hari ban UNP ekata denna kiuwe nahane,

    yako purawesi bawaya wedagath, eka cancel karanne nethuwa chande illanna baha, uba thawa podi wedi ban, ubata therenne naha wage thawa
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    1,934
    2,409
    113
    මාතර
    මම තාම වධ විඳිනවා. මගේ කකුල තැන් දෙකකින් කැඩුවා. වළලූකරින් කඩලා තියෙන්නේ. තහඩුවලින් තමයි කැඩුණු අස්ථි බද්ධ කරලා තියෙන්නේ. මට අද පඩිපෙළක් නැගගන්න අමාරුයි. මේක මරණයකට වඩා පීඩාවක්. මේ දැන් මාව මරලා දායි කියන හැඟීම ඒ මොහොතේ හිතට ආවා. අදටත් ඒ හැඟීම හිතින් ගිහිල්ලා නැහැ. කවදාවත් ඒ හැඟීම අයින් වෙන්නේ නැහැ. හැමවෙලාවේම ඔළුවේ ඒ බය තියෙනවා. මට නිව්යෝර්ක් නගරයේ පාරක යද්දීත් සුදුපාට වෑන් එකක් දැක්කාම බයයි. ගෙදර හිටියත් ජනෙල් රෙද්ද ඈත් කරලා බලනවා. යළි යළිත් ඒ බය මතුවෙනවා. ඒ නිසායි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා මාව පැහැරගැනීම ගැන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලන්නේ. ඇමෙරිකාව වගේ රටවල පැහැරගෙන යෑම, වධහිංසා පැමිණවීම, අතුරුදන් කරවීම වගේ දේවල් මිනීමැරුම්වලට සමාන අපරාධ වරදක්. මොකද මේක ඝාතනය කිරීමක් වගේමයි. එදා මට තර්ජනය කළ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති පුටුවේ ඉන්දන විදිය ගැන අද කතාකරද්දී මට මොනවා දැනෙනවා ඇතිදැයි කල්පනා කරලා බලන්න. ඒ මිනිස්සු අදත් කරළියේ හිනාවෙනවා. ජඩමාධ්‍යවේදීන් ඔවුන්ට සර් කියාගෙන ප‍්‍රශ්න අහනවා. මට දැනෙන්නේ හිරිකිතයක්.’ -පෝද්දල ජයන්ත, අනිද්දා පුවත්පත

    අඩෝ සිරාවට ගෝටා එහෙම කලාද.
    එහෙනම් කොහොමත් ගෝටට තමයි දෙන්නෙ. ඇයි යකෝ, මුන් වගේ හාල්පරුවොත් එක්ක රටක් කරන්න පුලුවන්ද. අදාළ ලෙඩේට අදාළ බෙහෙත දෙන්න ඕන. සිංගප්පූරුව වගේ රටවල් හැදුනේ පොන්නයෝ යටතේ නෙවෙයි.
     
    • Wow
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,232
    44,978
    113
    අඩෝ සිරාවට ගෝටා එහෙම කලාද.
    එහෙනම් කොහොමත් ගෝටට තමයි දෙන්නෙ. ඇයි යකෝ, මුන් වගේ හාල්පරුවොත් එක්ක රටක් කරන්න පුලුවන්ද. අදාළ ලෙඩේට අදාළ බෙහෙත දෙන්න ඕන. සිංගප්පූරුව වගේ රටවල් හැදුනේ පොන්නයෝ යටතේ නෙවෙයි.

    hari ban, ara amarican citizenship withdraw karapu document eka danna kiyapanko ara gammanpilaya dekka kiuwe
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    1,934
    2,409
    113
    මාතර
    මෙහෙමයි සීන් එක. මේ පාර ගෝටා ඉල්ලනවද කියල අපි දන්නෙ නෑනේ. මේ වෙලාවේ මොරාල් එක තියා ගන්න, ගෝටා ඉස්සරහට දාන එක හොඳයි. :cool: ඒත් මතක තියා ගන්න ඕන දේ තමයි, අපි බලන්න ඕන පුද්ගලයා දිහා නෙවෙයි! එයා නියෝජනය කරන කඳවුර දිහා. කඳවුරු දෙකයි තියෙන්නෙ. :rolleyes: (තුනක් ගැන කතා කරන එවුන් ඉස්සෙල්ල අතගාල බලාපල්ල උඹලගේ තුන තියේද කියල.) :lol::lol:
     
    • Sad
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    16,990

    ඔයා කියන්නේ නාගා UNP එකේ බලල් අතක් කියලද ?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    1,934
    2,409
    113
    මාතර
    ඔයා කියන්නේ නාගා UNP එකේ බලල් අතක් කියලද ?

    නෑ මචන්. මම කඳවුර කියන දෙයින් සරලව අදහස් කරේ 1. ඊළඟ ජනාධිපතිවරණයෙන් 2. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් දාන්න පුළුවන් පෙරමුණු කියන එකට.
    නාගා නරකයි කියනව නෙවෙයි. (අපි දන්නේ නෑ හොඳ නරක.) ඒත් එයාට දිනන්න බෑ ඊලග ජනාධිපතිවරණයෙන්. චන්ද කඩන්න පුළුවන් වෙයි. පස්සේ කාලෙක ලොකු බලවේගයක් වෙන්න පුළුවන් වෙයි. :rolleyes: ඒත් මේ හදිස්සියෙ නෙවෙයි. ඒකයි තුන් වෙනි කඳවුරක් මේ වෙලාවේ set වෙන්නෙ නැත්තෙ.
     
    ඒක ඇත්ත

    Apart from that

    නාගා දැන් දැන් කියන ඒවගේ හැටියට කොහොමත් ඌව set වෙන්නේ නෑ මටනම්...මෙච්චර කාලෙකට කිරියේ කිසිම වරදක් කියල නෑ පොරට..දැන් ඌ කතා කරන්නේ ගැලරියට
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    1,934
    2,409
    113
    මාතර
    ඒක ඇත්ත

    Apart from that

    නාගා දැන් දැන් කියන ඒවගේ හැටියට කොහොමත් ඌව set වෙන්නේ නෑ මටනම්...මෙච්චර කාලෙකට කිරියේ කිසිම වරදක් කියල නෑ පොරට..දැන් ඌ කතා කරන්නේ ගැලරියට

    Exactly :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    713
    113
    කලුසුද්දන්ගේ රට
    මමත් ගෝටා ට
    ඔබ?

    විනයක් අවශ්‍යයි ,
    කොන්ද පන නැති පඩංගු අපිට වැඩක් නැහැ

    :yes:චමල් වගේ පඩoගු ඕනේ නෑ .වෙල්ගම වගේ උන්ට ඕනේ දේශපාලුවන්ට රජයන්න පුලුවන් පාලකයෙක් .වෙල්ගමව පරාද කරන්න ඔනේ ජනතාව ....