මමත් ගෝටා ට !!!!..ඔබ?

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    කවුද හිතුවෙ මිනිහ ගූ නැව් ඔඩර් කරල බිලියන ගනන් ගෙවයි කියල නෙද බන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,423
    113
    Colombo
    ගාස කොල්ල මේක දැකල කෙනුත් හිනා වෙනව ඇති :(
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,210
    1,436
    113
    Morally Bankrupt Sri lanka
    Oba gotata, gota ?

    FB_IMG_1675456018244.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    මමත් ගෝටා ට !!!!..ඔබ?

    මමත් ගෝටා ට
    ඔබ?

    විනයක් අවශ්‍යයි ,
    කොන්ද පන නැති පඩංගු අපිට වැඩක් නැහැ
    රට විරුවෙක් නේ රජාගේ රටේ ඉන්න . මදැයි හිට්ලර් කෙනෙක් කියලා පඹයෙක් ගෙනල්ලා කොරපු හරිය 😂 . අන්තිමට රජාටත් කෙලවේගන යන්නේ නේ .... කර්ම
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    :yes:සිරාවට මේ යක්කු රටයි හමුදාවයි ජාත්‍යන්තරේට පාවල දුන්න සක්කිලි. මුන්ව හුරතල් කරන්නද කියන්නේ. අනික සුදු වෑන් වලින් ගමේ අහිංසක මිනිස්සු ඉස්සුවේ නෑනේ. පාතාලේ උන් වගේ දරුණු උන්ව එතනදීම ඉවරයක් කරලා දැම්ම එච්චරයි.
    අනිවා මමත් මේ පාර නේමල් ස ට
     
    • Haha
    Reactions: Ryan08

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    මුස්ලිම් අපේ මෙදා සැරේ ඡන්දෙ අපි දෙන්නෙ පොහොට්ටුවට...ඔබහ්?

    (දුන්නේ නැත්තං ඉඳලා හමාරයි... ඇනුම්පද කිය කියා ඉදි සුළු ජාතික ඡන්ද වලින් මට සහයෝගය ලැබුණේ නෑ...ලැබුණේ නෑ.. කියලා..)
     
    • Haha
    Reactions: Ryan08

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Nandasena_Gotabaya_Rajapaksa.jpg

    මේක ගහන එකෙක් ගහපන්, නිකන් ගහන්න දෙනවලු !
    සල්ලි ඕනේ නැහැ, කැටයක් තියනව ගහල කීයක් හරි දාල පලයන්.