මමත් ජෙප්පෙක්.. ඒත් ඇයි මෙහෙම

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    මමත් කාලයක සිට ජෙප්පෙක්, මේ පාර අනුර ට ඡන්දය දෙන්න හිතන් ඉන්නෙ.

    ඒත් මට ඔවුන්ගේ ප්‍රායෝගික පැත්ත ගැන පැහැදිලි සැකයක් තියෙනවා දැන්.

    පොඩි උදාහරණයක් කියන්නම්,
    1. JVPSriLanka.com නිල වෙබ්සයිට් එකේ contact page එකට යන්න.
    2. එකේ contact form එකේ security captcha image එක දැන් ගොඩාක් කාලයක සිට load වෙන්නෙ නැහැ (ඒක තවම හදලා නැහැ).
    ඉතින් ඒක මේ සංවිධානය එක්ක සන්නිවේදනය කරන්න තිබෙන ප්‍රධානතම අංගයක්, ඒ වගේ දෙයක් ගැන සැලකිල්ලක් නැති එක ගැන මට පුදුමයි.

    කෙනෙක් කියන්න පුළුවන් කෙලින්ම Email එකක් යවන්න පුළුවන්නේ කියල, ඔව් නමුත් ඇයි ක්‍රියා විරහිත contact form එකක් ලොකු ඉඩක් අරන් දාලා තියෙන්නෙ?
    රට කරන විදිය මීට වඩා වෙනස්වෙයි කියල කොහොමද අපි කියන්නෙ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔය අධිරාජ්‍යවාදීන්ගේ ස'වර් ඩේටාබේස් ගැන අපේ අනුර කුමාර දිසානායක සහෝදරයට කිසිම විස්වාසයක් නැහැ. ඕවගේ තියන තොරතුරු කවුරු බලනවද කවුරු ගන්නවද කියල කවුද දන්නේ. හදිසියෙවත් ඔය තොරතුරු ඇමෙරිකාව අතට පත් උනොත්. ඒක නිසා එතුමා අදහස් හුවමාරු කරන්න භාවිතා කරන්නේ තුණ්ඩු කෑලි. මේ ක්‍රමය ඉතාම ආරක්ෂාකාරී
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,752
    113
    මුන් එන්න කලින් මිනිස්සුන්ගෙ කටවල් වහන්නෙ මෙහෙම නම්, රටේ කරුමෙකට බැරි වෙලාවත් ආවොතින් මුන් කොහොම කටවල් වහයිද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    මමත් කාලයක සිට ජෙප්පෙක්, මේ පාර අනුර ට ඡන්දය දෙන්න හිතන් ඉන්නෙ.

    ඒත් මට ඔවුන්ගේ ප්‍රායෝගික පැත්ත ගැන පැහැදිලි සැකයක් තියෙනවා දැන්.

    පොඩි උදාහරණයක් කියන්නම්,
    1. JVPSriLanka.com නිල වෙබ්සයිට් එකේ contact page එකට යන්න.
    2. එකේ contact form එකේ security captcha image එක දැන් ගොඩාක් කාලයක සිට load වෙන්නෙ නැහැ (ඒක තවම හදලා නැහැ).
    ඉතින් ඒක මේ සංවිධානය එක්ක සන්නිවේදනය කරන්න තිබෙන ප්‍රධානතම අංගයක්, ඒ වගේ දෙයක් ගැන සැලකිල්ලක් නැති එක ගැන මට පුදුමයි.

    කෙනෙක් කියන්න පුළුවන් කෙලින්ම Email එකක් යවන්න පුළුවන්නේ කියල, ඔව් නමුත් ඇයි ක්‍රියා විරහිත contact form එකක් ලොකු ඉඩක් අරන් දාලා තියෙන්නෙ?
    රට කරන විදිය මීට වඩා වෙනස්වෙයි කියල කොහොමද අපි කියන්නෙ?
    උබ කියන්නේ website එකක් හදාගන්න බැරි එවුන් රට හදයි කියලා ද
     
    • Like
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    උබ කියන්නේ website එකක් හදාගන්න බැරි එවුන් රට හදයි කියලා ද
    නිරායාසයෙන්ම එහෙම හිතෙනවනෙ මචං..
     
    • Love
    Reactions: 2osama

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ඔව් හරි යන්නේ නෑ. පුතානට දීපන්
    පුතානෝ ට නම් දෙන්නෙ නැහැ, මොන අඩුපාඩු තිබුනත් අනුර විතරයි ඉතුරුවෙලා ඉන්නෙ නම්
     
    • Haha
    Reactions: haunte

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උඹේ සැකය සාධාරණයි බන්
    පුතානෝ ට නම් දෙන්නෙ නැහැ, මොන අඩුපාඩු තිබුනත් අනුර විතරයි ඉතුරුවෙලා ඉන්නෙ නම්
    අරුන්ගෙන් ආතල් ගන්න එපා බන් 😛
     
    • Wow
    Reactions: 2osama

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    ඔය අධිරාජ්‍යවාදීන්ගේ ස'වර් ඩේටාබේස් ගැන අපේ අනුර කුමාර දිසානායක සහෝදරයට කිසිම විස්වාසයක් නැහැ. ඕවගේ තියන තොරතුරු කවුරු බලනවද කවුරු ගන්නවද කියල කවුද දන්නේ. හදිසියෙවත් ඔය තොරතුරු ඇමෙරිකාව අතට පත් උනොත්. ඒක නිසා එතුමා අදහස් හුවමාරු කරන්න භාවිතා කරන්නේ තුණ්ඩු කෑලි. මේ ක්‍රමය ඉතාම ආරක්ෂාකාරී
    JVP/NPP සියලු වෙබ් අඩවි , දත්ත ගබඩා ස්තාපනය කර ඇත්තේ බත්තරමුල්ල පිහිටි මූලස්තාන ගොඩනැගිල්ලේ වන අතරි කිසිවක් ක්ලවුඩ් වල දමා නැත, එම නිසා කිසිම අදිරාජ්ය කුමන්ත්‍රනයකට ඒවාට ලඟා විය නොහැක. ඊට අමතරව තවත් වැඩි ආරක්ශාව සඳහා පක්ශ නායක ගේ කාමරය සර්වර් රූම් එකට ඉහලින් පිහිටා ඇත.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නිරායාසයෙන්ම එහෙම හිතෙනවනෙ මචං..
    පාර අයිනට ගල් අල්ලල මල් පෝච්චි තියපු එකා ගැන ඔහොම හිතුන් නැද්ද
     
    • Like
    Reactions: ttj

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    පාර අයිනට ගල් අල්ලල මල් පෝච්චි තියපු එකා ගැන ඔහොම හිතුන් නැද්ද
    මම ඒ ඡන්දෙදි දුන්නෙත් අනුරට නිසා එහෙම අමුතුවෙන් හිතන්න ඕන උනේ නැහැ